1. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    අනේ පව්. අර මී හරකා මඩේ දගලනවා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරනනද? ඌව කොච්චර ගොඩට ගන්න හැදුවත් වැඩක් නෑ මඩේම ඉන්න තමයි ආසාව. දෙන්ඩ උත්තර නැති උනාම වටේ යනඑක දැන් උඹේ පුරුද්ද වෙලා. පව්. උඹ හැබැයි වෙනස් වෙන්න එපා අනික් උන් වගේ. ඔහොම දිගටම පලයන් :lol: :lol: :lol:
  2. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    මීට වඩා මී හරකෙක් දැක්කොත් අනිවාර්යෙන් අටපට්ටමට කියන්න ඕනේ
  3. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    ඔව් ඉතිං පඹයටත් රනිල්ට නඩු දාන්න. බෑනේ බෑනේ :lol: :lol: :lol: :lol: ඌ රවට්ට ගන්නේ ඌවමයි. පව් ඉතිං. අසරණ ජීවිත. මේ දවස් වල පොඩ්ඩක් වයර් මාරු වෙලා ------ Post added on 1630921785
  4. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    :lol: :lol: :lol: :lol: එළ එළ. ඔය ටිකම ඊළඟ පාර චන්දෙට කියන්න ලැස්ති වෙලා ඉඳපල්ලා. :lol: ------ Post added on 1630921205
  5. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    එරෝසන් ගාව ඔක්කම මහා බැංකු කඩපු ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් තියනවා හැබැයි රනිල්ව අල්ලන්න බෑ. ශා ශා වස ලැජ්ජාව :lol::lol: කමක් නෑ. උඹලා අල්ලන වෙලාවට අල්ලපන්. හා ද? :lol: ------ Post added on 1630920554
  6. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    ඒක තමයි උත්ටෝ මාත් අහන්නේ. එහෙම උන නිසානේ මිනිස්සු ආයේ උඹලගේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ. කෝ ඉතින් දැන් ඔය රනිල් රවී යස අගේට එළියට වෙලා ඉන්නේ. එහෙම බලනකොට උඹලා පොන්නයා කියන රනිල් වැඩ්ඩෙක් උඹලාග පඹයට වඩා. ලොල්. අයි බම පඹයා උඹලව ඔච්චර අසරණ කරන්නේ? :lol::lol::lol:
  7. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    ඒක තමයි මාත් අහන්නේ උත්ටෝ. තොට සිංහල තේරෙන්නේ නැද්ද? කෝ අල්ලලා දාපන්කෝ රනිල් රවී මහබැංකුව කැඩුවානං. මොකෝ පරක්කු? නැකත එනකන්ද ඉන්නේ? :lol: :lol:
  8. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    අනේ මේ වේසි වටේ යනවා යනවා ඉවරයක් නෑ. අහණ එකට නෙමේ උත්තර දෙන්නේ. කොහෙද යන්නේ මල්ලේ පොල්
  9. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    එරෝසන්ට හොඳටම මළ පැන්නම තමයි කුණුහරුප පිටවෙන්නේ. හරිම ලොල් සහගතයි :lol: :rofl: ------ Post added on 1630919651
  10. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    එකම ටේප් එක රිපීටින්. හරිම බෝරින් බන්. මීට වඩා තව උනන්දු වෙයන්
  11. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    උඹ හරි පව් බන්. මේ මහා දවල් නාන එක අම්මපා පඹයා දකින්න ඕනේ පොරගේ හිත උණු වෙන්න
  12. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    එරෝසන් පීස්. මේවට උත්තර දීපන් වැල් වටාරන් නොකියා
  13. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    කොහේ අල්ලන්නද? ඉස්සර උන් ටිකගේ නඩු ටික අයින් කරගන්න එපැයි. හොරු එනවා හොරු අල්ලන්න. :lol:
  14. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    According to the manifesto, purchasing of vehicles for Ministers and hiring of office premises for state institutions will be suspended for a period of three years. Gotabaya Rajapaksa’s manifesto notes that legal action will be filed against all acts of fraud and corruption including the Central...
  15. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    පඹයා අර්ජුන්ට බයයි ලු :rofl: හරි එහෙමයි කියමුකෝ. ඇයි රනිල් රවී කූඩුවට දාන්න බැරි. අනේ මේ පල් හෑලි බයිලා නොගහා ඉඳින්. ------ Post added on 1630917901
  16. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    මේ. නිකමට අහන්නේ. දැන් කව්ද බන් ආණ්ඩුව කරන්නේ? තොපිත් එච්චරම තමයි. බලේට එන්න කලින් කොහොමද කිව්වේ? දැන් අල්ලන්නේ එළිපිට වැල හදන උන්. ලොල් ------ Post added on 1630917746

    No contents