රිමාන්ඩ් එකේ ඉන්නේ අර ගෙදර වැඩ කරපු කෙල්ල මැරුණ සීන් එකට. පොඩ්ඩක් අප්ඩේට් වෙලා ඉඳපන්. :lol: :rofl:
https://www.dailynews.lk/2021/09/06/law-order/258582/rishad-bathiudeen-remanded
ඕවට මුන්ට මුකුත් කියන්න බෑ මොකද මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නෑනේ :lol::lol:
------ Post added on 1631170751