කියල ඒපැත්තට කෑගල්ල කියල දාල කොළබ පැත්තට යන්න පිටත් වුනා කට්ටියත් එක්ක.ඔහෙමො ගිහින් දැන් කොළබ හරියට එද්දි රෑ වුනා.රජතුමා ඇතුලු සෙට් එක රෑට කන්න ඒ හරියෙ තිබ්බ ගලක් උඩ නැවතිලා සප්පායම් වෙලා ගිමන් හැරියා.
ඊට පස්සේ රජතුමා
රජතුමා: මහ ඇමති මේ ප්‍රදේශයට කියන නම කුමක් ද?
මහ ඇමති: මේ ප්‍රදේශයට නමක් නෑ...