මම මෙතන කියන්නේ සිත ගැන. මනසයි හිතයි දෙකක්.
හරිම උත්තරේ තමා බුද්ධාගමෙන් දෙනෙන් :yes:. හැබැයි ඔයා හරියට අභිධර්මය කියවල නෑ. :confused:
බුද්ධාගමේ කොහෙවත් කියන්නේ නෑ හිතට හැමවෙලාවෙම ඇගේ හැම තැනම තියෙනවා කියල.:no:
බුද්ධාගමේ කියල තියෙන්නේ හිත උපදින්ද පුළුවන් ප්‍රසාද රුප අපේ ඇගේ හැම තැනම තියෙනවා...