මගේ Etisalat 550 (20GB) package එකේ limit පැනල දැන් disconnect වෙලා .
Due 3246/=
මෙහෙම වෙන්ඩ පුලුවන්ද?
මේගොල්ලෝ ගද්දි කිවේ credit limit ඒක 750/= කියලනේ. එක හින්ද බය නැතුව පාවිච්චි කලා.
මාසේ ඉවර වෙන්ඩ ලග හින්ද ඊයේ ඔක්කොම බැව. වැඩිපුර 2GB යන්ඩ ඇති.
මෙයාලගේ usage meter stuck වෙලා තිබ්බේ. ඊයේ පෙරේද...