Software for Etisalat package users - Coming up

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    et_data_manager.JPG


    මම Etisalat package use කරන්ඩ ගිහින් කෙලවාගෙන thread එකක් දැම්ම මතක ඇති:
    Etisalat 550 - Due 3246/= - WTF?


    මේකෙන් බේරෙන්ඩ හොද software එකක් හැදුව මම. එත් මේ දවස් වල "mypage.etisalat.lk" එකේ certificate expire වෙලා නිසා ඒක වැඩ නෑ.
    ඒ හොල්ලෝ ඒක හදපු ගමන් මම software ඒක release කරනවා.
    ඔය screenshot එකේ තියෙන්නේ ඒක තමා.
    මේකෙන් කරන්නේ අපි select කරපු සිමාව පැනපු ගමන් අපිට warning එකක් එවන ඒක.
    Peak / OffPeak / Total තුනටම percentage වෙන වෙනම set කරහැකි.
    ඒක පැනපු ගමන් ring වෙලා warning message එකක් එනවා.

    මේකේ තව වෙන්ඩ ඕන වෙනස් කම් මොනවද?
    මේකෙන් මට නීතිමය ප්‍රශ්නයක් එයිද? මම etisalat කියන නම වත් පාවිච්චි කරේ නෑ.

    Post your ideas
    Rep / bump welcome

    Thanks
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    patta patta :) Ube bill ekata mokada une ban?:eek:

    ගෙව්වා වෙන මොනවා කරන්ඩද? මම එකේ පලිය අල්ලනවා මේකෙන් උන්ට කෙලවෙලා යන්ඩ
    limit පන්නහම 1MB = one rupee
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක ඕන එකකට යුස් කරන්න පුළුවන් ද? එටිසාලාට් විතරද දැනට?
    වැඩේ නම් හොදයි .....

    Etisalat විතරයි. :(
    වෙන ඒවටත් හදන්ඩ පුළුවන් එත් මම ගාව තියෙන්නේ etisalata sim විතරයි.
    කව්රු හරි teamviewer දාල මට පයකට PC ඒක දෙන්ඩ පුළුවන් නම් අනිත් ඒවටත් හදන්ඩ පුළුවන්
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mama etisalart nemei machan use karanne eth uba hadapu soft eka hodai...puluwan nam 100% complete unata passe auto disconect wenna hadapan ita passe massege ekak display wenna data iwarai kiyala ela machan
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mama etisalart nemei machan use karanne eth uba hadapu soft eka hodai...puluwan nam 100% complete unata passe auto disconect wenna hadapan ita passe massege ekak display wenna data iwarai kiyala ela machan

    එහෙම කරන්ඩ බෑ මොකද mypage update වෙන්නේ පැය ගානකට සැරයක්. සමහර විට දවසකට සැරයක්
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එහෙම කරන්ඩ බෑ මොකද mypage update වෙන්නේ පැය ගානකට සැරයක්. සමහර විට දවසකට සැරයක්
    na machan e pakege ekata witharak set wenna eke huors gana dannawane time ekata dena a gana iwara una gaman disconect wenna hadapan my page eken nemei normal count karapan gb gana compute eken