මගේ Etisalat 550 (20GB) package එකේ limit පැනල දැන් disconnect වෙලා .
Due 3246/=
මෙහෙම වෙන්ඩ පුලුවන්ද?
මේගොල්ලෝ ගද්දි කිවේ credit limit ඒක 750/= කියලනේ. එක හින්ද බය නැතුව පාවිච්චි කලා.
මාසේ ඉවර වෙන්ඩ ලග හින්ද ඊයේ ඔක්කොම බැව. වැඩිපුර 2GB යන්ඩ ඇති.
මෙයාලගේ usage meter stuck වෙලා තිබ්බේ. ඊයේ පෙරේද වෙනකම් 6GB පෙන්නුවේ.
එයාලට call කරොත් මොනවා හරි කරගන්ඩ පුලුවන්ද?
නැත්තම් ගෙවන් නැතුව connection disconnect වෙලාම තිබ්බොත් නඩු දායිද?
Thanks
P.S:
මම Customer care call කරහම උන් කියනවා "mypage.etisalat.lk" වැඩ නෑ අපිට call කරලා තමා මේ package එකේ balance එක බලන්ඩ තියෙන්නේ කියල.
යකෝ මාර package එකක්නේ මේක
මම උන්ට කලින් කීවා මේකේ "mypage.etisalat.lk" වැඩ නෑ හදල දෙන්ඩ කියල
උන් හදලත් දුන්න. මම "mypage.etisalat.lk" බල බල තමා බෑවේ. ඒක stuck වෙලා තිබිල තියෙන්නේ.
ඒක වැඩ නැත්තම් කලින් කියන්ඩ තිබ්බනේ.
මම කීවා බිලට මොකක් හරි කරන්ඩ කියල. අපි අදාල අංශ දනුවන් කරන්නම් කීවා
බලමුකෝ මොකද වෙන්නේ කියල

Last edited: