හදිස්සියට එහෙම යනවා තමා.. කාර් වෑන් නං ඕන මගුලක් වැඩිම උනොත් වැලිලා වාතයක් වෙයි..
ඒ උනත් ලොකු වාහන කියන්නේ ජීවිතෙත් ඉවරයි..
සමහර වෙලාවට කන්ටේනර් ට්‍රේලර් යනවා.. අපි ඕවටේක් කරනවා ලගින්.. ඒ එක්කම අපිට බ්රේක් කරන්න උනොත් පටස් ගාලා බලන්න ඕනේ කන්නාඩියෙං ටේලර් එක කොච්චර ඈතින්ද අපිව පහු වෙන්නෙ කියලා...