1. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මූ රේඩියෝ කරන විදිහයි ටූලිට්ල් ඉස්සර රේඩියෝ කරපු විදිහයි ගොඩක් සමානයි.. මං කිව්වේ ඇක්සන්ට් එක..
  2. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අම්මටසිරි මේ අර රැවුල ගොතන හාදයා නේද :rofl:
  3. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මං හිතන්නෙ නෑ අයියෙ.. එහෙම කැපවීම් කරන්න දැං පුලුවං ඇති කියලා.. තමංගේ ජීවිත වල වැඩ එක්ක ගොඩක් අය හිර වෙලා.. :sorry:
  4. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    උඹට මතකද.. පහුවදා ඔෆිස් යන්න තියාගෙනත් 1 විතර වෙනකං අදිනවා.. ටූලිගෙ ශෝ කීපයක්ම එළි වෙනකංම ගියා මතකද :)
  5. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අනිවා මචං :sorry: පට්ටම ආතල් කාලයක් එලකිරියෙ :)
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :dull: :baffled: ඔව් නේ.. අනික උන්ට වාහනේ ලගම යට පේන්නෑ.. බයික් එහෙම ට්‍රැෆික් වලදි උං කිට්ටුවට යන්න හොද නෑ ලේලන්ඩ් ටාටා බස් වලටත් එහෙමයි. .. බෝල කන්නාඩිය බලන්නෑ ගොඩක් උං :baffled:
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    තෑන්කූ මචං :):)
  8. Dinushasankalpa

    EK Married Club-16

    තෑන්කූ වේවා ! :):)
  9. Dinushasankalpa

    Clearance Sale

    ඇයි සහෝ මොකෝ කේස් එක :sorry::eek:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    බඩුම තමා.. ඕවාගෙ දුවන්නේ මොනවද අයියෙ ? ලිනක්ස් ද ? :)
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :):)
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :sorry: දාන්න ඕනේ බං.. ඉස්සරහා ටයර් එක 5850ක් කිව්වා :eek:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කන්නාඩි බලන්නැ.. ඔහේ දානවා.. වාහනේ ලොකු නිසා ඉඩ හම්බෙනවා නේ :sorry:
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මූ එක පාර බං දැම්මේ :sorry:
  15. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මූට එල සප් එකක් දෙන්න කියලා ආපු දවසෙම මෙහෙම උන එකයි බං හිතට අමාරු
  16. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඔන්න අපි කැපුනා එහෙනං ඈ :)
  17. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මාත් අහන්නේ 2011 ඉදං වගේ.. ඉස්සර පට්ටෙට තිබ්බා.. සතියේ දවස් 7ම.. නිවේදකයෝ පොර කකා කලේ .. සමහර දවසට ශෝ 2 කලා.. පැය ගනං බෙදාගෙන
  18. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඔයා මොකද පරක්කු :eek:

    No contents