1. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    රේඩියෝව වැඩ කරන්න ගත්තා :sorry:
  2. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    Dinushasankalpa 253 anju.r 135 Ereshaz77 103 dmtx 89 kra 70 BLACKLIST_MEMBER 54 cedric1986 46 Rukaef 40
  3. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    කැඩි කැඩි ඇහි ඇහි හොදට කලා කිව්වේ මොනවද ? :sorry:
  4. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඩොටේට වේගවත් ඉන්ටනෙට් ලබා දියව් !!!!
  5. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    :) ක්ලැරන්ස්ගෙ ජෝතිපාලගෙ ශෝ ඇහුවද සසා අයියා කරපු.. පට්ටම කැපවීමකිං රේඩියෝ කරන කෙනෙක්.. බැන්දට පස්සේ ඉතිං ජීවිතේ රේඩියෝ ම නෙවෙයි නේ.. ජීවිතේ ඔහොම තමයි.. මං මේ ලැප් එකේ තිබ්බ පරණ සින්දු ටික්ක දාගෙන අහන ගමං මේ ත්‍රෙඩ් එක පිටු 100 දක්වා ගෙනියනවා
  6. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    රේඩියෝ ඇහුනේ නැතත් පිටු 100ක් ගහලා යමල්ලා !
  7. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අම්මටසිරි... මේක දැං දැක්කේ.. එළ එළ බං.. අවුලක් නෑ එහෙනං.. පස්සේ දවසක ආයෙමත් මුනගැහෙමු.. අතීතයේ සිට උඹේ රේඩියෝ ශෝ අහන කෙනෙක් හැටියට උඹ ශෝ එකක් කරන්න වෙන වෙහෙස හොදින් දන්නවා.. මේ වගේ කාරණයක් උනාම මොනවා කරන්නද.. ජය වේවා.. සුභ රාත්‍රියක් අයියේ ! :)
  8. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    රේඩියෝ එක විකාශනයට නියමිත කාලය.. පැය දෙකයි.. ශ්‍රාවකයෝ ශ්‍රවනය කල කාලය පැය භාගයයි.. ජිංගල් සහ අමතර නාද සදහා වෙන් කලා කාලය විනාඩි 10යි... ඇත්තටම රේඩියෝ අහපු කාලය කොපමණද :sorry:
  9. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    හරිම ඉෆෙක්ට් එක ගන්න නං මයික් එක ඔන් එකේ ලු තියෙන්න ඕනේ

    No contents