දෙවන ලොක යුද්ධකාලේ න්‍යෂ්ටික අවි හොයාගෙන නෑ යුද්දය අවසාන කාලේදී තමයි ඇමරිකාව න්‍යස්ටික බොම්බය හොයාගන්නේ ඡර්මනිය ඔය ගැන පරික්ෂණ කලාට න්‍යසස්ටික බොම්බ දෙවන ලොක යුද්ද සමයේ හදාගන්න බැරිවුනා යුද්ධය ඉවර වුනාට පස්සේ තමයි ඇමරිකාව සහ රුසියාව විශාල යුධ ශක්තින් බවට පත් වුනේ එකට දෙවනලොක යුද්ධය හොද...