1. r.pathirana

    යාපනේ තේසවලාම් නිතිය

    නැ බන් දෙමල නොවන අයට ගන්න බෑ එක උන්ගේ නිඡබිමලු එකට වෙනම නීතියක් තියෙනවාඅපිට වෙන රටක ඉඩම් ගන්න බෑ වගේ යාපනේ දෙමල නොවෙන අයෙක්ට සින්නක්කර ඉඩම් ගන්න බෑ.
  2. r.pathirana

    යාපනේ තේසවලාම් නිතිය

    ඔබ් හම්බයො පොඩි කෙල්ලෝ දුෂණය කරනවා සිංහල කොල්ලෙක් ‍බොක්කෙන් ලව් කරලා කෙල්ල 17 ට අඩු නම් ලමා අපචාර නඩු පරිවාස දානවා යාපනේ තේසවලාම් නීති තව දන්නේ නැති එව සැහෙන්න ඇති. :(
  3. r.pathirana

    යාපනේ තේසවලාම් නිතිය

    ගන්න බෑ බන්
  4. r.pathirana

    යාපනේ තේසවලාම් නිතිය

    යාපනේ තේසවලාම් නිතිය ඇයි බන් අපිට යාපනේ ඉඩම් ගන්න බැරි .දැන් යාපනේ හා අනිත් පලාත්වල ඉන්න දෙමල අයට ලංකාවේ ඔනෑම තැනක ඉඩම් ගන්න පුලුවන් එත් සිංහලයන්ට යාපනෙන් ඉඩමක් ගන්න බෑ ඇයි මේ එක එක ඡනවර්ග වලට වෙනස් නීති.
  5. r.pathirana

    පකේ පොලිස්

    මේක යහපාලනේ බන් විදේශ විනිමය හොයන්න රවිගේ උපදෙස් පිට කරන වැඩක්.
  6. r.pathirana

    ETCA and YAMU

    කෝ බන් අයි ටි කාරයෝ මොකුත් කරන්නේ නෑ ලබන මාසේ අත්සන් කරනවලු මුන්ගෙන් තාම කිසිම ප්‍රතිචාරයක් නෑ .
  7. r.pathirana

    ඉ.රාළගේ රතුමිරිස් උද්ගෝශනය සාර්ථකයි

    දැන් ගෙවත්තේ හදන රතු මිරිස් කෑවට අවුලක් නැද්ද බන්:confused:
  8. r.pathirana

    දිනක්ශි ගෙ අලුත් ඒව

    කමක් නෑ බන් දිනක්ෂිගේ මුණ ඉබලා පාන් පිටි ගෑවුනත් මුදේ පනින්න වුනත් සැපයි
  9. r.pathirana

    ඉ.රාළගේ රතුමිරිස් උද්ගෝශනය සාර්ථකයි

    එ‍තකොට ලංකාවේ වවන රතුමිරිස් කෑවට අවුලක් නැතුව ඇති ගෙවල් වල හදාගෙන කන්න කියන්නේ.
  10. r.pathirana

    ඉ.රාළගේ රතුමිරිස් උද්ගෝශනය සාර්ථකයි

    ඌ කියන්නේ රතු මිරිස්වලට බෙහෙත් ගහන හින්දා හොද නෑ කියලා නෙවෙයි රතුමිරිස් කොහොමත් ඇගට හොද නෑ කියලා මේ දෙක වෙනස්.
  11. r.pathirana

    සුනිල් පෙරේරාගේ දුව ගෙදරින් පැනලා ගිය හැ&#3495

    තාත්තා කුපාඩි කමේ ගියා ගෑණි පිට ගියා දුව පැනලා ගියා .
  12. r.pathirana

    රටපුරා වැඩවර්ඡන උද්ගෝෂණ

    රටපුරා වැඩවර්ඡන උද්ගෝෂණ ඊයෙන් විශ්ව විද්‍යාල ශ්‍රිෂ්‍යයෝ පාරට බැහැලා උද්ගෝෂණ ඊට පස්සේ දිවිනැගුම නිලධාරින්ගේ උද්ගෝෂණ,අද වෛද්‍යවරුන්ගේ උද්ගෝෂණ (මේක තව දිගට යන්න පුලුවන්),හෙට බස් රථ හා දුම්රිය සේවක උද්ගෝෂණ හොදම වැඩේ කියන්නේ මිනිමරන්න ලසියන් ඉල්ලන්න අය තමයි බස්රථ වර්ඡනය කරන්නේ ඒ අය අත්අඩංගුවට ගන්න...
  13. r.pathirana

    දිනක්ශි ගෙ අලුත් ඒව

    දිනක්ෂිගේ මුණ ඉබ ඉබ ගෙන යන්න හිතෙනවා කියුට් ෆේස් එකක් තියෙන්නේ‍‍..:love:
  14. r.pathirana

    ලක්ෂ 68 පොන්නයෝ

    ape pabayata jai wiva

    No contents