Help
It sounds like your card is being declined by your issuing bank. :baffled:
යාලුවා පේපෑල් එක හරහා ඔයාගෙ පේමන්ට් එක කරන්න බැහැ කියන එකෙන් කරුණු 02 වගේ අදහස් වෙනවා
01.ඔයාගේ කාර්ඩ් එක නිකුත් කරපු බෑන්ක් එකෙන් පේපෑල් එකට මුදල් එන්නෙ නෑ
එක්කො කාර්ඩ් එක Expired ,ඒවගේම පේපෑල් එකට ඔයා දීල...