1. pulsedeal

    My top Films....

    ela Uploaded with ImageShack.us
  2. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    Bump ඔයා අද වැටිලනම් ඉන්නෙ ඒකෙ තේරුම තමයි ඔයාට නැඟීසිටීන්න සුදුසුකම් තියෙනවා ඔයා ආදරෙන් පැරදුණා කියලා හිතන්න එපා ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නෙවත් නැති තව උපරිම අවුරුදු 20කින් විතර පාරෙයන කෙනෙක් වැරදිලාවත් හැරිල බලන්නෙ නැති එකියක් ඔයා ඔයාගෙ ලස්සන අර්ථවත් ජීවිතයෙන් අයින් කෙරුව කියල හිතන්න
  3. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    ඔවු යාලුවා අනිවා යාලුවා 5පාරක් නෙවෙයි ඔයා 100 පාරක් කියෙවුවත් එකම Moral එක ඔයාට දැනේවි ධර්මයේ සත්‍ය එයයි ඒ සත්‍ය හරිම රසවත් ඒ රසවත් බවම හිතට පුදුමාකාර සැනසිල්ලක් අරන් එනවා
  4. pulsedeal

    Hardware ඉගෙන ගන්න ආසද

    BUMP Keep it Up...
  5. pulsedeal

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    මම මා වැඩිපුරම සතුටු වන්නේ මා නිර්මාංශික මිනිසෙකු නිසා නොව සත්ව මාංශ අනුභවය "මනුශ්‍යත්වයට" නිඟාවක් බව තේරුම් ගැනීමට තරම් මාහට ඥාණ ශක්තියක් පිහිටා තිබීම පිලිබඳවයි REP added Bro...!
  6. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    bump මේ ත්‍රෙඩ් එකෙන් මෙතෙක් නොදැන සිටි යමක් ඔබට් දැනගන්න ලැබුණානම් එයයි මාගෙ එකම අරමුණ
  7. pulsedeal

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    නිර්මාංශ මාද නිර්මාංශ පුද්ගලයෙකු වන අතර මා නිර්මාංශ වූයේ මා මා බෞද්ධයකු බව අනෙකාට පෙන්වීමට නොව සතුන් කෙරෙහිත් සමස්ථ මනුශ්‍ය වර්ගයා කෙරෙහිත් උනුන්ගේ වේදනාවන් කෙරෙහිත් අවබෝධයක් මා සතු නිසාවෙනි එමෙන්ම සතෙකුට ජීවත් වීමේ අයිතියක් පවතින බව මා තරයේ අදහමි එමෙන්ම අපට දැනෙන දුක වේදනාවද උනුන්ටද දැනෙනා...
  8. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    සත්‍ය දිනනවා ඔවු මිත්‍රයා මේ රටේ හොඳ සිංහල වීර පුත්තු දාස් ගාණක් ඉන්නවා ඒත් එතනින් 1%ක් විතර එළකිරියෙත් ඉන්නවා ඒක හොඳටම මදි රටේ මතය ගැන හොඳ අවබෝධයක් එළකිරියෙන් එනවා ඒකට අපි Admin අයියලට ස්තූති වන්ත වෙන්න අවශ්‍යයි කෙල්ලො හින්දා ජීවිතේ විනාශ කරගන්න අපේ උන්ගෙ ඇස් පාදලා උන්ව Track එකට ගන්න එක...
  9. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    One more Thing තව දෙයක් කියන්න අවශ්‍යයි ඔය කැම්පස් වලට විදේශයකට ගිහින් ආවා කියල තමන්ගෙ අම්ම අප්ප අදුරන්නෙ නැති තරමට පුහු මාන්නයකින් හිස පුරවගන්න එපා..... තමන්ගෙ රටට ආගමට ජාතියට හානියක් වෙද්දි අපිනම් ජාතිවාදී නෑ කියල ව්‍යාජ මනුස්සකම් පෙන්වන්න එපා... අපි නිවට සින්හලයො නෙවෙයි මේ හැම ලේ...
  10. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    ඔබ හරි තමන් පණටත් වඩා ආදරය කරපු එකී තමන්ව දාල යද්දි ඒදුක හිතට නොදැනෙන තරමට මං අමුතු සත්වයෙක් නෙවෙයි :):):) ඒ වුණත් ජීවිතේ ගොඩක් ඒව මම දිනුවනෙ කියන අවංක සතුට මට තියෙනවා එතකොට කොහෙවත් ඉන්න චීත්ත කෑල්ලකට මම මගෙ වටිනාකම පාවා දෙන එක කොන්දක් නැති පිරිමින්ගෙ ගතියක් කියලා මම හිතනවා අපි හැමෝමටම...
  11. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    කැපකිරීම් තමන් කරපු කැපකිරීම් සතයකට මායිම් නොකළ කොහෙවත් ඉන්න එකියක නිසා ඔබේ අම්මා තාත්තා දුක්විඳවිඳ හදපු ඔබව විනාස කරගන්න එපා යාලුවා ඔයාගෙ වගේ අවංක ආදරයක් කෙල්ලට සල්ලිවලට ගන්න බෑ ඒත් ඒට වඩා සුපිරි කෙල්ලෙක් ඔයාට සල්ලි තියනවනම් ඒ සල්ලි වල හයියටම ආකර්ෂණය කරගන්න ගන්න පුලුවන් :):):):) දැන්සමහරු...
  12. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    ඔබේ ජය කණුවට බොහෝ ළඟයි
  13. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    සරලයි පිළිතුර හරිම සරලයි යාලුවා එක අරමුණකට ජීවිතය ඉලක්ක ගත කිරීම කොටින්ම අද පාන් මිල වැඩි උනා තෙල් මිල වැඩි වුණා කියනදේවත් ඔබට දැනෙන්නෙ නැති තරම් වේගයෙන් ඔයාගෙ ජීවිතය ඉස්සරහට අරන් යන්න ඔයාගෙ Speed එක මත ඔයා නතර වෙන තැන තීරණය වේවි එකමදේ ජීවිතේ යන්න පුලුවන් ඉහළටම යනවා කියන එක අරමුණුගත කරන්...
  14. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    Thanks ස්තුතියි ඔබට එළකිරියේ අභීත සින්හයානෙනි :):):):):):):):) 99% ක්ම Positive Votes only. ධර්ම කරුණු ජීවිතයට අදාල කර ලිවීමට මාහට ජවය දුන් බුදු දහමේ ප්‍රාණයවූ ඒ ශ්‍රී සද්ධර්මයේ සත්‍යයේ බලය කිසිදා කිසිවකින් යටපත් නොවේවා....!
  15. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    badne Bro.. තැනින් තැන කියවීමෙන් තේරුම් ගත්ත දෙයින් පේන්නෙ ඔහුට ජීවන අත්දැකීම් මදි කියන එකයි මේක ආයෙ මුළ ඉදන් පිලිවෙලට කියවලා අනිත් අය දාලා තියෙන කමෙන්ට්ස් ටික කියවීමෙන් පමණක් ඔහුට වැටහෙයි ඔහු මගෙ ලිපිය වැරදිය තේරුම් ගත්ත කියන එක ඒවගේම මේ ත්‍රෙඩ්ඒක වැරදියට අවබෝධ කරගත්ත එකම එක කෙනා ඔහු...
  16. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    no නැහැ BRo අපිට කෙල්ලව පහු කරන එක ජීවන අරමුණක් නෙවෙයි අනිත් එක තමයි කෙල්ලට වඩා ඔයා හැම අතින්ම ගුණවන්ත මනුස්සයෙක්නම් ඔයා දිනනවා..සල්ලි,බලය වැඩිපුර තියෙනවා කියන එක සතුටට කාරණාවක් නම් මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න අය වෙන්නෙ අපේ රටේ මැති ඇමතිවරුනෙ :):) නමුත් යථාර්ථය ඒක නෙමෙයි ඔයා ඒ...
  17. pulsedeal

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    Bump Vatenna epa.................. Lankaave oyaata badhinna puluvan kello tava 1000k vath 10000k vath lakshayak vath nevei laksha 20 kata vadaa innava :):):)

    No contents