මචන්, දෙවියන්වහන්සේව විශ්වාස කරනවානම්, සැබෑ සිතින් එයාව අදහගන්නවනම් කාටවත් ඔය වගේ ලෙඩරෝග එන්නේ නැහැ. ආවත් ඒවා සැනෙකින් නැති වෙනවා. හැබැයි මම මේ කියන්නේ නියම විදිහට දෙවියන් වහන්සේව අදහන අය ගැන පමණයි. මොකද අපේ මිනිස්සු මේ ලෝකේ දෙයක් එක පාරම නොලැබුනොත්, එක පාරම ගන්න පුළුවන් තැනකට යනවා. වේද...