දෙවියන්වහන්සේ

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගඩ්ඩා;11507226 said:
මචංලා මම මේ පශ්නේ ඉදිරිපත් කරන්නේ ජාති භේද ඈති කිරීමටවත් , කිසිම ආගමකට නින්දා අපහාස කරන්නටවත් නෙමෙයි.. මගේ හිතේ තියෙන ලොකු පශ්නයක් නිසයි හැව්වේ. දවස් ගානක් මම මේ ගැන කල්පනා කරා ... මේ ගැන දන්න විද්වත් අය ඉන්නවං පැහැදිලි කිරීමක් කරන්න

මම දැක්කා මේ ලෝරියක් ගහල තියෙනවා

දෙවියන් වහන්සේට සියල්ල කල හැක කියලා..

මම අහන්න කැමති ​අපේ යාලුවන්ගෙන් දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් මිනිසා මැරෙන එක නවත්තන්න බැරි උනේ ඈයිද කියලා...

අපහාසයකට නොව විවෘත විවාදයකට මේ පශ්නය.... අපේ කිස්තු යාලුවෝ ඉන්නවනං පැහැදිලි කරල දෙන මෙන් ඉල්ලා සිටිනවා...

හොද ප්‍රශ්නයක් යලුවා ....

ප්‍රතමයෙන් බයිබලයෙ සදහන් වෙනවා මිනිසා අමරනීය ලෙස තමයි මැව්වේ නමුත් දෙවියන්ට අකීකරු වුන නිසා මරණය ලොකයට පහල වුනා

බයිබලයෙ සදහන් වෙනවා අදම් සහ ඒව පව් කල විට Tree of Life එක මෙ දෙපලගෙන් ඇත් කලා කියලා එහෙම නොකලානම් අපි මෙ පව්කාර ජිවිතවල හැමදාම ජිවිත වෙනවා ... එ විතරක් නෙමෙයි කලින් මිනිස්සු වැඩි කාලයක් ජිවත වුනා දෙවියන්වහන්සෙම තමයි මිනිසාගෙ අයුශ උපරිම සමනය අගයකට එනම් 120 කට සිමා කරේ

දෙවියන්වහන්සෙගෙ රාජ්යට හිමිකම් කියන අයට තමයි ජෙසුස් වහන්සෙ අමර්නීයත්වය දෙන්නේ එය ඉතා පැහැදිලි
ඉතින් එ අනුව ඔබෙ ප්‍රශ්නය විය යුත්තෙ ඇයි අපි මැරෙන්නෙ කියනවාට වඩා ඇයි විදාවට අපිව සදාකාලිකව ජිවිත කරවන්න බැරි ඇයි කියන එකයි මොකද දෙවියන්වහන්සෙ තමයි මිනිසාගෙ අයුශ සිමා කරේ

නමුත් එතුමන්ගෙ රාජය පැමිනිකල එතුමා තුල මිය ගිය අය සදාකාලිකව එතුමන්ගෙ රාජ්යෙ උරුමකරුවන් වෙනවා

මා හිතනවා පිලිතුර ප්‍රමානවත් වන අතර ඔබ නොදන්න මේ සීමාවෙ රහසත් බයිබලයෙ තිබෙන බව අද දැනගත්තා කියලා

ඕබ්ට ජෙසු පිහිටයි!
:love:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    those who have faith, lives in his grace for all eternity :P
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    යක්ෂයාට රැවටෙන්නේ කොහොමද කිව්වනම්? යක්ෂයාව අදහන කෙනෙක් පෞද්ගලිකව හඳුනන්නේ නෑ. දෙවියන් අදහන අයත් එක්ක ඒගැන එතරම් කතාකරලත් නැති නිසා මට සංසන්දනාත්මකව බැලිය නොහැකියි.
    හැදෑරීමයි ඇදහීමයි කියන්නේ දෙකක් බවත්. නැවතත් මම දෙවියන් හෝ යක්ෂයව විශ්වාස නොකරන බවත් කිව යුතුයි.

    යක්ෂයාට රැවටෙන්නේ හේතු ගොඩක් එකතු කරගෙනයි සහෝ.:yes: ඒ දේ එක දෙයක් කියල කියන්න බැ, ගොඩක් දේවල් කියල අදහස් කරන්නම්.

    මම විස්වාස කර විදිහට, කතෝලිකයෙක් විදිහට, මම දකින විදිහට යක්ෂයව හැදෑරීමත් උට කරන ඇදහීමක් පමණයි.
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    See, I have much in common with Devil than God. :dull:

    Devil upholds seven deadly sins, which we are supposed to stay away from, but those sins are the very things that make us human, like envy, wrath or vanity. it's all logical actually, putting your faith in god would be, exterminating those feelings, in other words, leaving behind desires and cravings, ultimately leading to the theory 'you are only free to do anything, only when there's nothing left to lose' :rofl: so let go of your possessions.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    indeed! let go of the possessions and give them to me :P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යක්ෂයාට රැවටෙන්නේ හේතු ගොඩක් එකතු කරගෙනයි සහෝ.:yes: ඒ දේ එක දෙයක් කියල කියන්න බැ, ගොඩක් දේවල් කියල අදහස් කරන්නම්.

    මම විස්වාස කර විදිහට, කතෝලිකයෙක් විදිහට මම දකින විදිහට යක්ෂයව හැදෑරීමත් උට කරන ඇදහීමක් පමණයි.
    හැදෑරීම ගැන නම් මට කියන්න තියෙන්නේ කලින් කිව්ව දේම තමයි. හොඳ ගැන දැනගන්න නරක දැනගත යුතුයි.

    Devil upholds seven deadly sins, which we are supposed to stay away from, but those sins are the very things that make us human, like envy, wrath or vanity. it's all logical actually, putting your faith in god would be, exterminating those feelings, in other words, leaving behind desires and cravings, ultimately leading to the theory 'you are only free to do anything, only when there's nothing left to lose' :rofl: so let go of your possessions.
    Are you talking about becoming a God? by leaving humanity? As in Freemasonry ? :nerd:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ ත්‍රෙඩ් එකේ වැඩිපුරම අදහස් දක්වලා තියෙන්නේ අන්තවාදී බුද්ධිහීනයෝ සෙට් එකක් නේ.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    I'm the high priest of the first church of EK :P
    මේ කොස් හා පොල් සමිදාණන්ට අප මහා සර්ව බලධාරීතුමාගේ ආශීර්වාදයම ලැබෙන සේක්වා!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    හැදෑරීම ගැන නම් මට කියන්න තියෙන්නේ කලින් කිව්ව දේම තමයි. හොඳ ගැන දැනගන්න නරක දැනගත යුතුයි.

    හොද නරක හදුනා ගැනීමට බයිබලය කියවන්න කියාල මම යෝජනාවක් කරන්න කැමතියි. එහි සියලුම දේ අන්තර්ගතයි.

    සුබ රාත්‍රියක්, ජේසු පිහිටයි. !!
     
    • Like
    Reactions: heartbeatz

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    හොද නරක හදුනා ගැනීමට බයිබලය කියවන්න කියාල මම යෝජනාවක් කරන්න කැමතියි. එහි සියලුම දේ අන්තර්ගතයි.

    සුබ රාත්‍රියක්, ජේසු පිහිටයි. !!
    :yes:
     
    • Like
    Reactions: nelik