BIT කරන අය එන්න මෙතෙන්ට

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    40km? :shocked::shocked: :shocked::shocked: :shocked::shocked::shocked: ගෙවල් අවිස්සාවේල්ල පැත්තේද? නැත්තන් ගම්පහ පැත්තේද? :confused: අම්මෝ ඒ අතින් මම නම් වාසනාවතයි..ගෙදර ඉඳන්ම 6.6 km... :)

    na na............mama kalutara gall road eke bus speed nisa 40 Km enawa mama 1 hour walin..... max 1 and half hour eken class eke........

    mama me level ekata enna widapu duka ahase inna dewiyowath danne na.....:yes::yes::yes::yes::yes:

    duk widinna onalau sapa lebenna...........:D:D:D

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    පුළුල් නම් තමයි..හැබැයි ඒ පුළුල් බව සෙමෙස්ටර්ස් වලට බෙදලනේ තියෙන්නේ :) අනේ මන්ද කොහොම වෙයිද කියල..කොහොමත් කැම්පස් එකේ Curriculum එකත් එක්ක BIT එකේ Curriculum එකත් ලඟින් යනවා..ඒ නිසා පොඩි චාන්ස් එකක් තියෙනවා..ඒ වගේම කැම්පස් එකේ හැමදාම exam එකට කලින් දවසේ තමයි මුළු syllabus එකම cover කරගන්නේ කොහොමහරි වැඩ කරලා/පාඩම් කරලා..මේ පාර BIT එකෙත් මට ඔහොම කරන්න වුනා..කලින් දවසේ කරපු ටිකෙන් තමයි ගොඩ ගියේ.. :sorry: :sorry:

    හැබැයි ජොබ් කරන අයට නම් යාළුවො එක්ක සෙට් වෙලා කරන එක තමයි වැඩියෙන්ම effective මට හිතෙන හැටියට..මොකද වැඩට ගිහින් ගෙදර එද්දී හොඳ ගණන්..පාඩම් වැඩක් කරන්න තියෙන වෙලාව අඩුයි..

    කැම්පස් එකේ revision එක නම් වැඩක් නෑ:no: බන් exam ඔන්න මෙන්න කියලනේ එක දාන්නේ:angry: පුදුම මිනිස්සු අප්පා ගොඩක් අයට ඕක බලන්න වෙලාවක් නෑ:growl: අනික බැලුවත් වැඩක් නෑනේ exam එක ඔන්න මෙන්න තියල.:dull:අඩු ගානේ exam එකට සති දෙක තුනකට කලින්වත් දනවනන් හරිනේ.:frown:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මම මේ බැලුවේ මට Mathematics for Computing I එකට ක්ලාස් ගිහින් වැඩකුත් නැතිවෙයි වගේ..බලන්න ඕනේ..කැම්පස් එකෙත් Maths නේ කරන්නේ..මේ ටිකම මීට වඩා advanced කරලා තියෙනවා ඉතින්.. :baffled::baffled:

    ගොඩක් institute වල campus යන අයට 50% discount දෙනවනේද ?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Semester 2 Programming-I, Database Systems-I & Systems Analysis & Design VLE notes + Some study materials

    Note: VLE notes in this package are OLD ones, There may be new updated VLE notes at the moment.

    sem2other.png

    Download (31MB): https://goo.gl/GdlM8M

    thank bro
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    PC වලටයි communication skills වලටයි practicle test තියනවලු.

    t0IzX2A.png

    communication skills වල practicle test එකට එන්නෙ මොනවද කියල දන්නවද?

    spoken එකකුයි listing එකකුයි එනවලු නේ ? තව essay එකකුත් තියෙනවලු මාත් හරියට දන්නේ නෑ බන්.:sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කැම්පස් එකේ revision එක නම් වැඩක් නෑ:no: බන් exam ඔන්න මෙන්න කියලනේ එක දාන්නේ:angry: පුදුම මිනිස්සු අප්පා ගොඩක් අයට ඕක බලන්න වෙලාවක් නෑ:growl: අනික බැලුවත් වැඩක් නෑනේ exam එක ඔන්න මෙන්න තියල.:dull:අඩු ගානේ exam එකට සති දෙක තුනකට කලින්වත් දනවනන් හරිනේ.:frown:

    ගොඩක් institute වල campus යන අයට 50% discount දෙනවනේද ?

    ඔව් බන් ඒවා ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඉතින්..අහ්හ් ඔව් ඔව් discount නම් දෙනවා :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඉතින් බන් Colombo 06 (Kirulapana) Branch එකේ ඉඳන් මහරගම බ්‍රාන්ච් එකට තියෙන්නේ 6.7 km නේ (according to Google Maps)

    ඔය දුර සෙනසුරාද උදෙට එන්න පැය බාගයක් වැඩිපුර යයි..ගෙදර යද්දිත් පැය බාගයක් යයි වැඩිපුර..ඒ වගේද ලාබේ :yes:

    මට කොටුවෙ ඉදල මහරගම branch එකට එන්න 52minutes යනවා කියල google මැප්ස් වල කියනව , එකියන්නේ අනිවාර්යෙන් ඊටවඩා වෙලාවක් යනවා, හැබැයි ඉතින් සැහෙන්න ලාබයක්නම් තියෙනවා තමයි , පලවෙනි දවසේ සල්ලි ගෙවන්න ඕන නැහැනේ, මම එනසදුද ඇවිල්ල බලන්නම් ..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    na na............mama kalutara gall road eke bus speed nisa 40 Km enawa mama 1 hour walin..... max 1 and half hour eken class eke........

    mama me level ekata enna widapu duka ahase inna dewiyowath danne na.....:yes::yes::yes::yes::yes:

    duk widinna onalau sapa lebenna...........:D:D:D

    ඔව් මචං මුලදවස්වල කට්ටනන් කන්න ඕන තමයි මොනදේ කරන්න ගියත් :yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    na na............mama kalutara gall road eke bus speed nisa 40 Km enawa mama 1 hour walin..... max 1 and half hour eken class eke........

    mama me level ekata enna widapu duka ahase inna dewiyowath danne na.....:yes::yes::yes::yes::yes:

    duk widinna onalau sapa lebenna...........:D:D:D

    :):):) එල එල..අද මම ගියා ක්ලාස් එකට..උදේ 9 වෙනකනුත් හිටියේ මම විතරයි :baffled::baffled: :baffled: පස්සේ තව එකෙක් ආව..ඌ සෙමෙස්ටර් 4 එකෙක්..ඒත් ඌ මේ පාර සබ්ජෙක්ට්ස් තුනක් කරනවා..අපි දෙන්න විතරයි අද ක්ලාස් එකේ..හරි නිදහස්..සීතල වැඩියි ටිකක් :baffled:

    සර් නම් superb!
    11.gif

    Thanks! එකේ රෙජිස්ටර් වෙන form එකේ දාන්න තිබුනා මාව කවුරුහරි refer කරා නම් ඒ refer කරපු කෙනාගේ නම..මම ඔයාගේ නම දන්නේ නැහැනේ..KingCM කිව්වට උන් දන්නෙත් නැහැනේ :lol: :lol: :lol: ඉතින් දැම්මේ නැහැ :baffled: :baffled: දිගටම පුළුවන් නම් සඳුදා එකට යනවා..කැම්පස් එකේ ටයිම් ටේබල් එක බලල තමයි තීරණය ගන්නේ..ලබන සතියේ නම් සෙනසුරාද එකට එනවා කොහොමත් :)

    මට කොටුවෙ ඉදල මහරගම branch එකට එන්න 52minutes යනවා කියල google මැප්ස් වල කියනව , එකියන්නේ අනිවාර්යෙන් ඊටවඩා වෙලාවක් යනවා, හැබැයි ඉතින් සැහෙන්න ලාබයක්නම් තියෙනවා තමයි , පලවෙනි දවසේ සල්ලි ගෙවන්න ඕන නැහැනේ, මම එනසදුද ඇවිල්ල බලන්නම් ..

    ඊට වඩා නම් වෙලා යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි කොල්ලෝ :baffled: අඩුම පැයක් යනවා :yes:

    පොඩ්ඩක් සර්ගෙන් කෝල් කරලා අහලම බලපන්..මොකද අද තමයි ක්ලාස් එකේ පලවෙනි දවස..ඊළඟ දවසත් ගෙවන්න ඕනේ වෙන එකක් නැහැ..වැඩි විස්තර සඳහා KingCM ගෙන් විමසන්න :baffled: කොහොමත් ඊළඟ දවසේ කරන්නේ අලුත්ම සබ්ජෙක්ට්ස් දෙකක්..(Maths and Database Systems)..දවසට කරන්නේ සබ්ජෙක්ට් දෙකයි :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :):):) එල එල..අද මම ගියා ක්ලාස් එකට..උදේ 9 වෙනකනුත් හිටියේ මම විතරයි :baffled::baffled: :baffled: පස්සේ තව එකෙක් ආව..ඌ සෙමෙස්ටර් 4 එකෙක්..ඒත් ඌ මේ පාර සබ්ජෙක්ට්ස් තුනක් කරනවා..අපි දෙන්න විතරයි අද ක්ලාස් එකේ..හරි නිදහස්..සීතල වැඩියි ටිකක් :baffled:

    සර් නම් superb!
    11.gif

    Thanks! එකේ රෙජිස්ටර් වෙන form එකේ දාන්න තිබුනා මාව කවුරුහරි refer කරා නම් ඒ refer කරපු කෙනාගේ නම..මම ඔයාගේ නම දන්නේ නැහැනේ..KingCM කිව්වට උන් දන්නෙත් නැහැනේ :lol: :lol: :lol:

    ahha ela elama thmai..........................mawa refer kare nathi unatanam kamak na malli.....:):):) refer balagena nam nemei mama oyata class ekata enna kiwwe.......:):)

    eth ehema ahapu ekath loku deyak......ekama athi........:nerd:

    -------------------------------------------------------------------------------------------------

    oya week days class wala thmai lamai naththe................

    nathnam ape iye 4th sem class eka purawala...............

    eka nisa saturday enna balanna.............job karana aya ehema okkoma wage enne saturday/sunday.....

    okkoma hodai A/C eka poddak adu karala danawanam..............

    samahara dawas walata 10C walata adu karanawa...............:oo::oo::oo::oo::oo:..... anna a welawata thmai hodatama mala paninne.............

    sir nam ithin ela kollekma thmai................hoda molayak...........:nerd::nerd::nerd::nerd:
     
    ඔයා 4th sem ද? :nerd: අද ආපු අනිත් එක්කෙනත් 4th sem එක්කෙනෙක් :baffled:

    මොනවා උනත් අයියේ මේ වගේ ළමයි අඩුවෙන් ඉද්දි ඉගෙනගන්න ලේසියි..සර් එක්ක ඕනේ දෙයක් කතා කරගන්න පුළුවන්..අහන්න පුළුවන්..individual class එකක් වගේනේ..සර් කිව්වා ළමයි එක්කෙනෙක් හරි ඉන්නවා නම් කරනවා කියල..ඒ කියන්නේ බොහෝ විට මාත් එක්ක හිටපු අනිත් එකා ලබන සතියේ ඉඳන් තනියෙන් :baffled:

    අප්පා ඔව්..මට හිතාගන්න පුළුවන් 10C වල කොහොම ඉන්න ඇතිද කියල..අද මට 21 දීත් අමාරුවෙන් වගේ හිටියේ..මම හිටපු තැනට කෙලින්ම AC එක වදිනවා..ඒ නිසයි අමාරු..පස්සේ බ්රේක් එකක් දුන්න..ඒ වෙලාවේ ටක්ගාල රිමෝට් එක අරගෙන temperature එක වැඩි කරා :rofl:

    මම අඳුරන අයියා කෙනෙක් ඉන්නවා..Software Architect කෙනෙක්..දැන් නම් පොරගේ startup එකක් තියෙනවාද කොහෙද..මම හිතන්නේ පොර දන්නවා සර් ව..මම අද ඇහුවේ නැහැ..පස්සේ වෙලාවක අහන්න ඕනේ බලන්න..සර් ගේ LinkedIn එකේ ඒ මම අඳුරන අයියා ඉන්නවා..අනික ඒ අයියත් Virtusa/JK වල වැඩ කරලා තියෙනවා ගොඩක් ඉස්සර..2008 දී වගේ තමයි JK එකෙන් අයින් උනෙත්..ඒ නිසා අනිවාර්යෙන් අඳුරනවා ඇති..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔයා 4th sem ද? :nerd: අද ආපු අනිත් එක්කෙනත් 4th sem එක්කෙනෙක් :baffled:
    ................................

    4th eke programming 2 eka witarai mama karanne me para......

    sem 2 eke repeat sub 2ka karala me para dip eka gannawa........

    next year ithiri 2nd year sub karala hd eka gannawa................

    danatanam hithagena inne 2nd year eka complete karana uk B.Eng SE top up degree eka karanna..............​
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    4th eke programming 2 eka witarai mama karanne me para......

    sem 2 eke repeat sub 2ka karala me para dip eka gannawa........

    next year ithiri 2nd year sub karala hd eka gannawa................

    danatanam hithagena inne 2nd year eka complete karana uk B.Eng SE top up degree eka karanna..............​

    ඇයි ඉතින් 3rd Year එක කරන්නේ නැත්තේ? :no::no:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ahha ela elama thmai..........................mawa refer kare nathi unatanam kamak na malli.....:):):) refer balagena nam nemei mama oyata class ekata enna kiwwe.......:):)

    eth ehema ahapu ekath loku deyak......ekama athi........:nerd:

    -------------------------------------------------------------------------------------------------

    oya week days class wala thmai lamai naththe................

    nathnam ape iye 4th sem class eka purawala...............

    eka nisa saturday enna balanna.............job karana aya ehema okkoma wage enne saturday/sunday.....

    -------------------------------------------------------------------------------------------------

    okkoma hodai A/C eka poddak adu karala danawanam..............

    samahara dawas walata 10C walata adu karanawa...............:oo::oo::oo::oo::oo:..... anna a welawata thmai hodatama mala paninne.............

    -------------------------------------------------------------------------------------------------

    sir nam ithin ela kollekma thmai................hoda molayak...........:nerd::nerd::nerd::nerd:

    lankawe AC wala aduma tiyenne 15 da koheda :dull::dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    No answer කියල තියෙන ඒවට ලකුණු හම්බවෙන්නේ නැද්ද මචංලා ? :( කලින් තිබුණු ලකුණුත් නැති වෙනවනේ එහෙම උනාම :sorry: ?!
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    No answer කියල තියෙන ඒවට ලකුණු හම්බවෙන්නේ නැද්ද මචංලා ? :( කලින් තිබුණු ලකුණුත් නැති වෙනවනේ එහෙම උනාම :sorry: ?!

    No answer කියල තියෙන්නේ කොහෙද බන්? මම දන්න විදිහිටනම් No answer කියල තියන ප්‍රශ්න අයින්කරල තමයි finalmarks cal කරන්නෙ. නිකන් ලකුණු හම්බවෙන එකක් නෑ.:confused::confused::confused: