1. pranathlcp

    රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව ව&#3538

    නිදහස් අද්යාපනයේ අවසන් කොටස අහිමිවුණ අය ඉගෙනගන්න දරන උත්සාහයට බාධා කරන එකත් "නිදහස් අද්යාපනයේ අවසාන කොටස ලැබුන අය" විසින් නොකර ඉන්නවා නම් හොඳයි නේද මචන්? මොකද ප්‍රයිවට් කැම්පස් යන කොල්ලෝ/කෙල්ලෝ කෑගහන්නේ නැහැනේ මචන් නිදහස් අද්‍යාපනය කඩාකප්පල් කරන්න/නිදහස් අද්‍යාපනය අහෝසි කරන්න කියල..උන් උන්ගේ...
  2. pranathlcp

    රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව ව&#3538

    උඹේ ඔය තර්කය අනිත් ප්‍රයිවට් කැම්පස් වලට අදාළ වෙන හැටිත් කියපන්කෝ බලන්න :lol:
  3. pranathlcp

    Need a Car Around 13LAK...

    What about Nissan Presea? A car that gives so much of driving pleasure with added benefit of relatively low maintenance cost.
  4. pranathlcp

    රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව ව&#3538

    මම වෙන ත්‍රෙඩ් එකක දාපු පොස්ට් එකක් මෙතන දාන්නම්
  5. pranathlcp

    IT MSc එකක් කරමු

    බම්ප්
  6. pranathlcp

    Sanga vs Warne

    ඔව් නේ බන්..මම හිතුව මගේ අවුලක් කියලා...සංගා සෑහෙන ඉස්සරහින් නම් හිටිය නේ.. :yes:
  7. pranathlcp

    Windows 10 + Android 5

    ලංකාවේ නම් ගන්න නැතුව ඇති බන්..තිබුනත් හෙන ගණන් වෙයි.. ඔර්ඩර් කරලා කස්ටම් නැවතුනොත් උඹට දුක් විඳින්න වෙන්නේ එක දවසයි බන්..RAM/Storage Memory අඩු ටැබ් එකක් ඔර්ඩර් කරලා ඕක ස්ලෝව් වෙනකොට/ඉඩ මදි වෙනකොට උඹට ටැබ් එක කැඩෙනකන් හෝ වීසි කරනකන් කට්ට කන්න/දුක් විඳින්න වෙනවා.. තීරණය උඹේ අතේ...ඔය වගේ device...
  8. pranathlcp

    Private Campus vs Government Campus

    ටක්කෙටම කියා ඇත! :yes:
  9. pranathlcp

    Private Campus vs Government Campus

    ත්‍රෙඩ් එකේ Page Number 09/10 බලපන්..මගේ අදහස් ටික ඇති. :)
  10. pranathlcp

    Windows 10 + Android 5

    මමත් ඔය ටැබ් එකක් ගන්න ටිකක් හොයල බැලුව විස්තර.. ටැබ් එකක Dual Boot දානවා නම් 64GB Storage Memory එකක් තියෙන එකක් ගන්න..මොකද OS දෙකම දැම්මහම අපිට ඉතුරු වෙන්නේ 5-7 GB වගේ ඉඩක්ලු..ඕක ඉතින් මදිනේ..අපේ ඉතුරු ඩේට ටික දාන්න වෙන්නේ memory card එකට තමයි.. අනිත් එක මේකේ ගාන ටිකක් සැරයි බන්.. උඹට ඔය...
  11. pranathlcp

    Private Campus vs Government Campus

    ඌ කියල තියෙන එකෙයි උඹ කියන එකෙයි සම්බන්දෙ පොඩ්ඩක් කියපන්කො බලන්න :oo:
  12. pranathlcp

    :) එහෙම තමයි බ්‍රෝ අපි.. :yes: උඹ කොහෙද කැම්පස් එක?

    :) එහෙම තමයි බ්‍රෝ අපි.. :yes: උඹ කොහෙද කැම්පස් එක?
  13. pranathlcp

    Private Campus vs Government Campus

    ඔව් බන් උඹේ කතාව සම්පූර්ණයෙන් හරි..හැබැයි මෙහෙම එකකුත් තියෙනවා...Moratuwa Engineering Faculty එකෙන් ප්‍රයිවට් කැම්පස් වලට කෑගහන්නේ නැහැ..එකෙන් අවුට් වෙනවා CSE සෙට් එකයි UCSC එකේ CS සෙට් එකයි ප්‍රයිවට් කැම්පස් වහන්න කියල කෑගහන්නේ නැහැනේ..උන්ට මේක තේරිලා තියෙන්නේ..IT Field එකේ විතරක් නෙමෙයි...
  14. pranathlcp

    Private Campus vs Government Campus

    මගේ පලවෙනි රේප් එක කපල ගිහින් :lol: "j" කියල දාල rep කපල ගිහින් :lol: අපරාදේ මට ඉගෙනගන්න වියදම් කරන්න තිබුන Reputation Points ටික :( අපිත් ආසයි ඔය වගේ ලේසියෙන් ජීවත් වෙන්න..තව අවුරුදු සීයකින්වත් ලංකාව නම් හදන්න වෙන්නේ නැහැ. :no:
  15. pranathlcp

    Private Campus vs Government Campus

    අපි නම් සීනියර්ස්ලට කියල කුප්පි දාගන්න යන්නේ නැහැ :D අපේ එකෙක්ගෙන් ඇහුවොත් ඌ කියල දෙනවා..ඒ ටික තමයි..නැත්තන් තමන්ම නෝට් එක රිෆර් කරලා ඉගෙනගන්න දෙයක් තමයි..මොකක්ද මචන් MSc එක? A/L Maths ද? ලංකාවට එන්න අදහසක් නැද්ද ආපහු?
  16. pranathlcp

    Private Campus vs Government Campus

    :yes::yes: සහතික ඇත්ත...රජයේ කැම්පස් වල අඩුපාඩු සෑහෙන තියෙනවා..මේවට රජය සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ..දියුණු රටවල් හැම එකම වගේ R&D වලට කොච්චර නම් වියදම් කරනවාද..එකට ලංකාව.. මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා..ලේක්චරර්ස්ලා කියන කතාව තමයි research කරනවා නම් සල්ලි ඕනේ තරම් තියෙනවා, එත් ළමයි කරන්නේ නැති එකයි...

    No contents