1. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එහෙමත් සීන් එකක්ද? :( දැන් කොහොමත් ඊළඟ පාර ඉඳන් හරියට කරන්න ඕනේ..මේ පාර ක්ලාස් ගියෙත් නැහැනේ..දැන් හෙට අනිද්දා ඉඳල ක්ලාස් යන්න ඕනේ.. මට පේන විදියට ක්ලාස් වලට Perfect තැනක් හොයන්නත් බැහැ එහෙම තැන් ඇත්තෙත් නැහැ..කොහොමත් ක්ලාස් එකෙන් දෙන්නේ guidance එක විතරයිනේ.. අයියා කිව්වේ Aurora එක හොඳයි කියල...
  2. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අයියා කියන කතාව නම් ඇත්ත...කැම්පස් එකෙත් අපි ඔය වැඩේ කරනවා මෙඩිකල් දීල..පස්සේ පරණ පවු ගෙවනකොට(පරණ සබ්ජෙක්ට්ස් අලුත් සබ්ජෙක්ට්ස් එක්ක කරනකොට) ඉතින් සමහර වෙලාවට මට මාවම කන්නත් හිතෙනවා..:confused: GPA එකට තියෙන බයට තමයි ඉතින් හැමදේම කරන්නේ..හරියට plan කරලා කලින් ඉඳන්ම study කරලා කරනවා නම්...
  3. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ක්ලාස් ගියේ නැහැ මචන් self study කරේ (එහෙම කිව්වට මම self study කරේ නැහැ :baffled: ) මට කෙළවෙන්න බන් ගියේ..කැම්පස් එකේ exam ඉවරවුනේ ඊයේ..කැම්පස් එකේ 24 වෙනිදා සබ්ජෙක්ට් එකක් තිබුනා එක ලියලා ගෙදර ආවේ 25 හවස...26/27 දවස් දෙකේ විතරයි පාඩම් කරේ..එකෙනුත් 26 වෙනිදා වැඩි හරියක් නිදාගත්තා..27 වෙනිදා...
  4. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    කොහොමද ඉතින් රිසල්ට්ස්? මට නම් සතුටුයි මම පාඩම් කරපු විදියේ හැටියට සාපේක්ෂව හිතුවට වඩා රිසල්ට්ස් තියෙනවා :baffled:
  5. pranathlcp

    මොකෝ තත්වේ කොල්ලෝ? thread එකේම රිප්ලයි කරන්න :)

    මොකෝ තත්වේ කොල්ලෝ? thread එකේම රිප්ලයි කරන්න :)
  6. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    WAD I => (B-) Maths => (A) IST => (A-)
  7. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    උඹ එතකොට දැන් යන්නේ Earth එකටද මචන්? :baffled: Lecturer Panel එකේ Lecturers ලාගේ lectures වලදී නින්ද යනවද බහුතරයකට? (බහුතරයකට නින්ද යනවා කියන්නේ බෝරින්ග් නේ..නිදාගන්න ක්ලාස් ගිහින් වැඩක් නැහැනේ) මම පිලිගන්නවා තමන් අතේ තමයි වැඩේ තියෙන්නේ කියන එක..මොකද ඉතින් මේකත් degree එකක්නේ..ඉතින් තමන්ටම...
  8. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Thanks ayye...oya Aurora da giye? ara sir ge nama mokakda? :baffled:
  9. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අප්පා එහෙමත් සීන් එකක්ද...බලමුකෝ එහෙනං... :yes: තැන්ක්ස් මචන්...
  10. pranathlcp

    බැඳපු අය එන්න ( 18+ )

    Subscribed for future references! :cool:
  11. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මචන් මේකට උත්තරයක් දියන්කෝ පුළුවන් නම්..
  12. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    උඹල හිතන විදියට Semester 2 එකට යන්න හොඳම ක්ලාස් එක මොකක්ද? :eek: මෙහෙමයි, මම යන්න ඉන්නේ පාට් ටයිම් සෙනසුරාද තියෙන ක්ලාස් එකකට.. :eek: කැම්පස් ළමයින්ට 50%ක ඩිස්කවුන්ට් දෙන තැනක් වෙන්නත් ඕනේ..මම දැනට දන්න විදියට ESOFT එකෙයි Earth එකෙයි 50% ඩිස්කවුන්ට් එක දෙනවා..Matrix එකෙත් මේ ඩිස්කවුන්ට් එක...
  13. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    උඹට උත්තරය ලැබුනානේ :yes: A/L Maths/Bio නෙමෙයිද මචන් කරේ?
  14. pranathlcp

    Good Old Days! MEGA THREAD!!!

    This thread makes me cry :(
  15. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මේක මටත් තියෙන ප්‍රශ්නයක්... :nerd:
  16. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :oo: අද Maths එක නම් පට්ට ලේසියි :)
  17. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    thanks machan! :)
  18. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    උඹත් first semester ද? :nerd:

    No contents