අපේ සමන්තයා(Samantha567) ඔන්න අද තවත් කණුවක් පහු කරලා...:yes:
කණුවක් කියන්නේ රෙප් කොටුවක් නම් නෙමෙයි.
තවත් අවුරුද්දකින් මූ නාකිවෙලා...:D
මගෙන් වයස නම් අහන්න එපා ඕකගේ....:nerd:
දන්නා තරමින් නම් මුට ඉන්නේ නිවුන්නුම දෙන්නෙක්:cool:.ඉතින් වයස හිතා ගනිල්ලකෝ:shocked:
එහෙනම් මචන් උබට සුබම සුබ උපන්දිනයක්...