Samantha567

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපේ සමන්තයා(Samantha567) ඔන්න අද තවත් කණුවක් පහු කරලා...:yes:
    කණුවක් කියන්නේ රෙප් කොටුවක් නම් නෙමෙයි.
    තවත් අවුරුද්දකින් මූ නාකිවෙලා...:D
    මගෙන් වයස නම් අහන්න එපා ඕකගේ....:nerd:
    දන්නා තරමින් නම් මුට ඉන්නේ නිවුන්නුම දෙන්නෙක්:cool:.ඉතින් වයස හිතා ගනිල්ලකෝ:shocked:
    එහෙනම් මචන් උබට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල මම සුබ පතනවා.:):love:
    ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා..;)
    happy-birthday.jpg
     
    • Like
    Reactions: Samantha567

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    HAPPY BIRTH DAY BOSS


    。☆。*。☆。
    ★。\|/。★
    HAPPY NEW YEAR
    ★。/|\。★
    。☆。*。☆。
    *。★。*
    LaBuWa WoO.. NaWa.. WaSaRa.. KiRiYeN.. PaNiYeN.. EtHiReNa.. ~~SrI~~.. SuBa.. NaWa.. WaSaRaK.. WeWa.. JaYa~SrI~....
     
    • Like
    Reactions: Samantha567

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    සුබම සුබ උපන්දිනයක් වේවා !! :D

    අදනම් උපන් ඇදුමෙන් ඉදින් මචෝ.... (jk)