1. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි - රට තිස්තුන් කෝටියක් දෙවියන්ට භාර දෙයි

    නිවටයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි
  2. Srilankan1

    ගෑස් දෙන්න බැරි ආන්ඩුවක් මොකටද? මහින්ද අසයි.

    නිවටයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි
  3. Srilankan1

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    හෙට අනිද්දා මාළබේ පැත්තේ කොහේ හරි අඩුවට ගෑස් දෙනවා කියලා මේකේ ෆොටෝ එකක් දාලා තව ත්‍රෙඩ් එකක් දායි ආණ්ඩුව වැඩ පෙන්නයි ගෑස් මෙන්න අඩුවට බයියෝ හමාරයි කියලා
  4. Srilankan1

    උඹලා දන්නා එළකිරියේ හින් නුල් බයියෝ කව්ද ?

    මේකේ තාම ඉන්නවා සිංහලයාගේ අන්තිම රජු රාජපස්ස කියලා හැම දාම පහන් පත්තු කරන උන්. උන්ට සෙතක් වෙලත් නෑ රටටත් නෑ හැබැයි උන්ගේ පිටින් රාජපස්ස පරම්පරාවම ගොඩ
  5. Srilankan1

    කරන්න බැරිනම් වැඩ බැරි නන්දසේන ගෙදර පල .

    මම කියන්නේ මිනිස්සු විඳවනවා මදි. මේ ගූ හොර රාජපස්ස නඩයම ගහලා පන්නන තැනටම මිනිස්සු වැටෙන්න ඕනේ. නැත්තන් අපේ උන්ට මොළේ පෑදෙන්නේ නෑ. ඔහොම යමු. ------ Post added on 1628505752
  6. Srilankan1

    රට පුරා මහජන සාමය ස්ථාපිත කිරීමට ජනාධිපති විසින් හමුදාව කැඳවයි!

    එළ. ලංකාව ඊළඟ මියන්මාරය වෙන්න යන්නේ. උද්ගෝෂණය කරන උන්ට වෙඩි තියලා. පතු වෙනස ලැබෙමින් පවතී. මාර වැඩේ ලංකාවට උනේ
  7. Srilankan1

    සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කල අයෙකුට පොලිසිය වෙඩි තබයි..

    මේ යන විදියට මිනිස්සුන්ට වෙඩි කන්න වෙන දවස වැඩි ඈතක නෑ. එහෙම උනොත් පුදුම වෙන්න එපා. පැතු වෙනස උදා වෙමින් පවතී
  8. Srilankan1

    ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

    කියන්න තියෙන්නේ මුන්ට හොඳ වැඩේ කියලා. ඉල්ලපු වෙනස හම්බුනා මම හිතන්නේ. මුන්නේ ඉස් ඉස්සර වෙලාම ගිහින් පොහොට්ටුවට කතිරේ ගහන්නේ
  9. Srilankan1

    කබ්රාල්ගේ economics!

    බඩු ගණන් ගියාට කමක් නෑ ඉන්න රටක් තියනවා. මීට තඩි දාර බයියෙක්
  10. Srilankan1

    සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

    ලංකාවේ කෙල්ලෝ Onlyfans කරන්නේ නැද්ද? හොඳ ආදායම. පිට රට උන් හොඳට හම්බු කරනවා
  11. Srilankan1

    කබ්රාල්

    COLOMBO (News 1st) – මේ වසරේ දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය ඊයේ(28) නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ දිනය තුළ රුපියල් බිලියන 213.48 ක් නිකුත් කර ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන් විය. පෙරේදා දිනය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 01 ක විදේශ ණයක් ගෙවීමෙන් පසුව මෙම මුදල් තොගය නිකුත් කර තිබේ. මේ අතර...
  12. Srilankan1

    Where's Lucie?

    UK බෝඩර් ෆෝස් සීරිස් එකේ පෙන්නුවා එක ඉන්දියන් කොල්ලෙක් බැඳපු නාකි සුද්දියෙක්. ඉමිග්‍රෂන් එකේ උන් හෙනට ප්‍රශ්න අහනවා ඒත් සුද්දී කියන්නේ කොල්ලා නැතුව UK යන්න බෑ ඒක සැබෑ ආදරයක් කියලා. වෙන කරන්න දෙයක් නෑ කොල්ලට විසා දෙනවා
  13. Srilankan1

    Where's Lucie?

    ow
  14. Srilankan1

    Where's Lucie?

    ඔන්න කළු කැත කොල්ලොන්ට සුදු කෙල්ලොත් වහ වැටෙනවා. ලහිරු උඹට ජය
  15. Srilankan1

    බලන්න ලංකාවට කෙල වෙන්න හේතුව.

    ලංකාවට කෙළවෙන්නේ පාර්ලිමේන්තු උන්ගෙන් උනෙමේ උන්ව පත් කරන රටේ ඉන්න මෝඩ හරක් නිසා. මෙලෝ රහක් නැති ගොඩයෝ ටික අරකටයි මේකටයි කියලා මුන්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා ලංකාවට කෙලවේනකොට උන්ටම බනිනවා. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැත්තන් මේ හැමදාම ලංකාවේ පාලනේ පවුල් පිටින් මකබෑවිලා යන්නේ
  16. Srilankan1

    දයාසිරිටත් ආණ්ඩුව එපා වෙයි

    දයාසිරිටත් ආණ්ඩුව එපා වෙයි -ගෝඨාභයටත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බැරිවුණා, බැසිල් ඇමති වුනත් බෑ
  17. Srilankan1

    යුද්දය දිනුවේ බැසිල් නිසා.. ලෝකයම බැලන්ස් කලේ ඔහුයි..

    හෙට අනිද්දා හොර ඝන සෙට් එක වොයිස් කට් දෙයි අනේ බැසිල් මහත්තයෝ ඇවිත් මේ රට බේරගන්න මේක තමයි රට බේරගන්න තියන අන්තිම අවස්ථාව කියලා
  18. Srilankan1

    රෝහණ රාජ්පක්ෂයන්ගේ මාධ්‍ය නිවේදනය

    මේ යනවිදියට ලංකාව සිංගප්පූරුවත් පහු කරලා, බ්රුනයි රටත් පහු කරලා තමයි පස්ස බල්ලන්නේ. ඔන්න බලපන්කො බැසිල් 'ස' ඇවිත් රට ගොඩ ගන්න හැටි.
  19. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි - මහා ආර්ථික පිබිදීම අත ලග

    මේ යනවිදියට ලංකාව සිංගප්පූරුවත් පහු කරලා, බ්රුනයි රටත් පහු කරලා තමයි පස්ස බල්ලන්නේ. ඔන්න බලපන්කො බැසිල් 'ස' ඇවිත් රට ගොඩ ගන්න හැටි. ------ Post added on 1625650871

    No contents