1. W33R3

    fiverr Help

    Buyers request walata apply kranna barida aluth account walin. Puluwannam eka thama godayana method eka.
  2. W33R3

    “කුඹියෝ” ටීවී සිරිස්

    පේරාදෙණියේ කොයි හරියේද? :rofl::rofl::rofl:
  3. W33R3

    Kandy & Nuwara eliya

    අපි මේ සතියේ මුල නුවර එළියේ ගියා. වැස්ස නෑ මචං. ROOMS එහෙම ගණන් අඩුයි.
  4. W33R3

    Hunnas Falls (Hunnasgiriya Waterfall)

    :yes::yes: දිය ඇල්ලට උඩින් තියෙන්නේ.
  5. W33R3

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ත්‍රෙඩ් එක බැලුවට පෝස්ට් දැම්මේ නෑ. මොකද බයික් එකක් තිබ්බේ නැති නිසා :D දැන් හෑව්. ගෘප් එකටත් සෙට් උනා ඔන්න.
  6. W33R3

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    උඹ මචන් ගෙවල් මාරු කරා කිව්වා නේද ලගදි . :eek::eek:
  7. W33R3

    Index of /Learning/LYNDA.COM (Direct Download Links)

    ela machan. Rep added.
  8. W33R3

    GF ekka Gamehut

    පිස්සුද මචන් ඕකට යන්න. යනවනම් Tourist Board Approved එහෙකට පලයන්.:no::no::no:
  9. W33R3

    6000 Light Bill Per Month

    මචන් කේස් එක තියෙන්නේ ෆ්‍රිජ් එකේ අනිවා. අපේ ගෙදරත් සාමන්‍යයෙන් එන්නේ බිල රුපියල් 3500ක් වගේ. ගිය මාසේ ෆ්‍රිජ් එක ගහන ප්ලග් පොයින්ට් එකේ කේස් එකක් වෙලා මාසෙම ෆ්‍රිජ් එක ගලවලා තිබ්බේ. කීයද දන්නවද ඒ මාසේ බිල ... රුපියල් හාරසිය හැත්තෑ අටයි :lol::lol::lol:
  10. W33R3

    කොමර්ෂල් බැංකුවේ ඔන්ලයින් බෑන්කිං පාස්ව&

    Password eka ganna unta call kranna one mataka widihata. Eta passe mail ekal ewanawa.
  11. W33R3

    Best 160 bike

    මන් පදින්නේත් RTR 180 ක් මචන්. RTR ගැන ඕන දෙයක් මේ ගෘප් එකෙන් අහල දැන ගන්න පුළුවන්. https://web.facebook.com/groups/rtrclubcmb/
  12. W33R3

    Nadun26ගේ නිරුවත

    SeedMe කියන ඩයල් එකෙන් මම ඩොමේන් 2කක්ම අරන් තියනව. වැඩේ professional විදිහට උනා. අනේ මන්ද දෙන එකා කෙසේ වෙතත් ගන්න එකා හරියට හොයල බලල ගන්න ඕනේ.
  13. W33R3

    ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

    1.) Gampaha මචන්. ට්‍රයල් පෙන්නන්න එක තැනක් නෑ.ඔය වටේ තියන පාරවල් වල යනවා. 2) මාත් දැම්මේ personal application. ඔයාට ට්‍රයල් එක දවසට කච්චේරිය ලග learners එකකින් වාහනයක් ගන්න පුළුවන්. මම ගත්තේ රන්ජිත් ලර්නස් එකෙන්. පොලිසියට හැරෙන තැනම තියෙන්නේ. පොරගේ ලර්නස් එකෙන් යන කව්රුත් ෆේල් කරන්නේ නෑ :yes:
  14. W33R3

    Bike License ගන්න ඕනේ

    ලර්නර්ස් පර්මිට් එක මාස 18ක් valid මචන්
  15. W33R3

    Motor Traffic Act - Softcopy

    http://www.motortraffic.gov.lk/web/images/stories/document/act_no%2008of2009_en.pdf
  16. W33R3

    Help-Hotel Rooms

    The Privet Cottage. Yakkala :D

    No contents