2012 ඉදන් paypal හරහා තමයි withdraw කරන්නේ.
ඔව් card එකක් link කරන්න ඕනේ. ලංකාවේ account වලට withdraw කරන්න බෑ මචන්.මගේ තියෙන්නේනම් පිලිපීන් විදිහට හදපු එකක්. ඉතින් ඔයාටත් අලුතින් එකක් හදන්න වෙනවා. HNB , Commercial මේ card දෙකම මම පාවිච්චි කරලා තියනවා. අව්ලක් වෙලා නෑ තාම.
fiverr එකෙන් payal...