බුදු සරණින් ඔබ යන මඟ බැබලේවා...!
ඒහීනෙන් ඔයා නැඟිට්ටා.....
දැන් තියෙන්නෙ ජිවත්වෙන්න
මිනිහෙක්වෙලා....
නම්බර් ටික ඩිලීට් කරන්න
අර කොල්ලට (පවුකාරයට)අමුතුවෙන් බනින්න අවශ්‍ය නෑ යාලුවා:angry::angry:
එකපාරක් බූට් තියපු කෙනාට දෙවැනි එක ඒට ලේසී :yes::yes: ඌට අල්ලගෙම පිහිටයි :D
එකපාරක්...