AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?
AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?
යාලුවනේ මගෙ නෑදෑ නංගි කෙනෙක්ට AG ඔෆිස් එකේ පත්වීම ලැබිලා සතියයි
ඊයේ පෙරේදා ලියුමක් ඇවිත් Peoples Bank එකේ පත්වීම භාරගන්න කියලා
Ag office එකේ වැඩට ගිහින් සතියයි

සමහරු කියනවා AG ඔෆිස් එකෙන් අයින් වෙලා Bank එකට යන්න කියලා
සමහරු කියනවා AG ඔෆිස් එක හොඳයි කියලා
AG ඔෆිස් එකෙයි Peoples Bank එකෙයි වැඩ කරන අය මෙතන ඇති
එහෙම අය නැතත් ඒ ගැන දැනුම තියෙන අයත් ඇති
පහත දේවල් ගැන තොරතුරුත් කියන්න
මේ දෙකේ අනෙකුත් වාසි අවාසි
මේක නොකිවුවොත් අනිවා උබලා මට බනී .ඒකී ගොඩක්ම කැමති Bank
ඒවගේම ලොකු risk ගන්න පණ බයයි ඒකි (කෙල්ලො කොහොමත් එහෙමනෙ
)
But Decision එක තවම වැට උඩ ???
උපදෙස් දෙන අයට ගොඩක් පින්
ජීවිතේ වැරදි තීරණයකින් ගොඩක් ඒවා වරදින්න පුලුවන්නෙ
යාලුවනේ මගෙ නෑදෑ නංගි කෙනෙක්ට AG ඔෆිස් එකේ පත්වීම ලැබිලා සතියයි
ඊයේ පෙරේදා ලියුමක් ඇවිත් Peoples Bank එකේ පත්වීම භාරගන්න කියලා
Ag office එකේ වැඩට ගිහින් සතියයි

සමහරු කියනවා AG ඔෆිස් එකෙන් අයින් වෙලා Bank එකට යන්න කියලා
සමහරු කියනවා AG ඔෆිස් එක හොඳයි කියලා
AG ඔෆිස් එකෙයි Peoples Bank එකෙයි වැඩ කරන අය මෙතන ඇති
එහෙම අය නැතත් ඒ ගැන දැනුම තියෙන අයත් ඇති
පහත දේවල් ගැන තොරතුරුත් කියන්න
01.AG Basic සැලරි PB Basic සැලරි අනාගතේ සැලරි ගොඩක්ම වැඩි වෙන්නෙ කෝකෙද ?
02.AG Promotion ගන්න පහසුද PB Promotion ගන්න පහසුද ?උපාධ් ඕන වෙයිද ?
03.AG ලැබෙන පහසුකම් PB ලැබෙන පහසුකම්(රක්ෂණ,රෝහල්)
04.AG Training period PB Training period
05.AG එකේ අයට Loan ගන්න එක වාසිද PB Loan ගන්න එක වාසිද
(ගෙයක් හදන්න වගේ වැඩකට -යන්න කලින් ලෝන් ගැනත් හිතල නේද

)මේක නොකිවුවොත් අනිවා උබලා මට බනී .ඒකී ගොඩක්ම කැමති Bank
ඒවගේම ලොකු risk ගන්න පණ බයයි ඒකි (කෙල්ලො කොහොමත් එහෙමනෙ

)But Decision එක තවම වැට උඩ ???