1. Starry Night

    උඹලා කන මාළු ජාතිය මොනවද ?

    තලපත්, කෙලවල්ල, පොඩි සාලයෝ (බදින්න). දැල්ලොත් ගන්නවා නමුත් ගොඩක් තැන් වල ඉන්න දැල්ලෝ පරනයි තැලිලා. හුරුල්ලන්ගේ ප්‍රෝටීන් ප්‍රමාණය සාපේක්ෂව වැඩි කියනවා නේද ? නමුත් අපේ උන් කන්නේ නෑ නේ . අනික පොඩි උන් ඉන්නවනම් කටු ඇනාගන්නවා
  2. Starry Night

    වේයෝ සදහා රසායනික ද්‍රව්‍ය පොලවට විදීම ...?

    is this available in sri lanka ? ඒක අපට කියන්න බෑ නේද ?? උඩ තියන chemical වතුරත් එක්ක දිය වෙලා පාංශු ජලය හරහා උල්පත් වේලට mix වෙන්න පුළුවන් නේද ? ------ Post added on 1743404623
  3. Starry Night

    වේයෝ සදහා රසායනික ද්‍රව්‍ය පොලවට විදීම ...?

    දැනටම වේයන් ඇතුළු වී සිටින (වහලයට) නිවෙස් වල බිම විදලා රසායනික ද්‍රව්‍ය දානවා නේ . ඒ අවට බොන්න වතුර ගන්න ලිං තියනව නම්, එහෙම පොලවට රසායනික ද්‍රව්‍ය විදින එක කරනවා ද ? බයානක නැද්ද ?
  4. Starry Night

    ලපයා කනට කොදුරා රහසක් කියයි .. අමුඩය ගැලවී වැටෙයි

    මුන්නම් ඇත්තටම කාලකන්නි ජෝක් එකක් !
  5. Starry Night

    බන්ටි ටොෆී

    සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැවූ වෙනසක අරුමේ
  6. Starry Night

    බන්ටි ටොෆී

    මතකයි . එදවස් වල තිබුන චැලි බයික් එකක් මතුවෙයි කියලා නේද ?
  7. Starry Night

    දෙවුන්දර ධර්මසිරිත් ඇවිල්ලා චමුදිත ගේ වැඩසටහන ට

    මේන් මේ චමුදිතයව අ. 5 විතර ඇතුලට දාන්න ක්‍රමයක් නැද්ද ?
  8. Starry Night

    අසාමාන්‍ය අත්දැකීමක්...

    ගම්මන්පිලගේ ඕස්ට්‍රේලියාවේ හොර අස්සන් ගැහුවා කියන කාලේ පොටෝ එකක්
  9. Starry Night

    අද මගේ ජිවිතේ සතුටුම දවසක් 🥹❤️

    මගේ පුතේ නුඹට….. පුංචි කැදැල්ලේ සිරිකත ඔන්න ඈ ඇවිත් කුලගෙට නුඹගෙ කියූ කිරිකැටියෙක් හිනා වෙලන විට ඒ සිනහවෙ ජාති ජන්ම ලියා තියෙනවද
  10. Starry Night

    හතියට අර රෝස පාට පෙත්ත

    Salbutamol වෙන්න ඕනේ ඔය කියන්නේ ... ඕක 70' දශකයේ බෙහෙතක්. දැන් ලෝකේ පවිච්ච්චි කරන්නේ නැති තරම්. ඔයිට වඩා අතුරු ආබද අඩු , ගොඩක් effective බෙහෙත් තියනවා දැන් , ගොඩක් වෙලාවට inhaler තමයි දැන් පාවිච්ච්චි කරන්නේ . අනික Salbutamol ස්නායු පද්දතිය කෙහෙරි බලපානවා කියලා කියනවා
  11. Starry Night

    නින්ද නොයාම/ආතතිය ( stress and insomnia) මනෝවෛද්‍යය වරයෙක් ?

    professional life balancing වලට counselor කෙනෙක් දන්නවද ? @AnuradhaRa මචං ඔයාට මේ වගේ දේවල් ගැන experience තියනවා නේද ? can I send you a personal MSG ??/ ------ Post added on 1743223008 Btw, could I contact you with personal msg in elakiri ? ------ Post added on 1743224008
  12. Starry Night

    අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

    කියලා වැඩක් නෑ බන්. පුදුම දුකක් ඇතිවෙන්නේ මේ දරුවන්ගේ මුණු දකිනකොට
  13. Starry Night

    දකුණු ලකේ සිංහලු නම් සාපයක්.. සුද්දියෙකුත් බය උනා

    උබ මාලිමාවේ උන් කියපුවා විස්වාස කරලා මාලිමාවට චන්දෙ දුන් එකෙක් නේද ?
  14. Starry Night

    අනුරයියා සිංහනාද කරයි!

    සිංහ හඩයි-බලු කෙදිරියයි
  15. Starry Night

    ලංකාවෙ නරියයි බල්ලයි එකතු කරල අලුත් බ්රීඩ් එකක් හදන්න බැරිද

    ජෙප්පොයි, ලිබරල් වාදීන්නුයි එකතුවෙලා මාලිමාව හැදුවා වගේ ද ?
  16. Starry Night

    නින්ද නොයාම/ආතතිය ( stress and insomnia) මනෝවෛද්‍යය වරයෙක් ?

    OK , හොදම දේ Doc එක්ක කතා කරලා බලන එක . මම channel කරලා බලන්නම්
  17. Starry Night

    නින්ද නොයාම/ආතතිය ( stress and insomnia) මනෝවෛද්‍යය වරයෙක් ?

    සතුටුයි ! ඉක්මනට සුව වේවා කියලා ප්‍රර්ථනා කරනවා ! ඔය විදිහට කොපමන කාලයක් බහෙත් බොන්න වෙයිද මචන් ? බහෙත් සම්පුර්ණයෙන්ම නතර කරන්න පුළුවන් ද ?

    No contents