1. Starry Night

    නින්ද නොයාම/ආතතිය ( stress and insomnia) මනෝවෛද්‍යය වරයෙක් ?

    Thanks මචන් ගොඩක් වටිනා තොරතුරැ ටිකක් !. මමත් බත්තරමුල්ලේ ඉන්නේ. ඒක හින්දා හේමාස් එකේ චැනල් කරන්න බලන්නම්. මට හිතෙන්නෙත් generalized anxiety disorder වගේ දෙයක් වෙන්න ඇති කියලා. ඒ වගේම මගේ perfectionist ගති පුංචිකාලේ ඉදලා තියනවා. මචන් මට තියන බය තමයි ඔය මානසික ප්‍රශ්න වලට ටික කාලයක් බෙහෙත්...
  2. Starry Night

    නින්ද නොයාම/ආතතිය ( stress and insomnia) මනෝවෛද්‍යය වරයෙක් ?

    මචං උදව්වක් ඕනේ .... job responsibility එක්ක stress එක ගොඩක් තියනවා මචන්. ඒ වගේම මොකක්හරි කරන්න තියන දෙයක් මහා බරක් විදිහට ඔලුවට වදදෙනවා. මේ නිසා හරියට නින්ද යන්නේ නෑ . සමහර දවස් වලට මුළු රෑම ඇහැරලා ඉන්නව. හරිම අමාරුයි ඇගට. මේ වගේ දෙයක් ගැන ප්‍රතිකාර ගන්න හොද මනෝවෛද්‍යය වරයෙක් දන්නවද ? ඔයාලා...
  3. Starry Night

    🔴 බටලන්ද කොමිසම් වාර්තාව පිළිබඳ හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය 🤭🤭

    බටලන්ද කියන්නේ ජෙපි මැට්ටෝ ටික ඊ ලගට හාලා, නාගන්න නාටකය .
  4. Starry Night

    ආහ් මෙන්න මචන්ලා කොටහුත්ති කට ඇරලා 🤭🤭

    නොදකින් මේකිගේ කට හෝදන්න එකෙන් නෑ නේ !
  5. Starry Night

    ඇයි වාහන රේස් කරන්නේ උදේට?

    උදේ වාහන ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන එක වාහනයට හොද නෑ . උදේ මුලින්ම වාහන ස්ටාර්ට් කරන වෙලාවේදී gearbox එකේ හා engine එකේ oil තියෙන්නේ පහල sump එකට එකතුවෙලා. ස්ටාර්ට් කරලා සුළු වෙලාවක් ගියාට පස්සේ තමයි අවශ්‍ය ප්‍රමාණයට oil gearbox හා engine එක පුරා ගමන් කරන්නේ . ස්ටාර්ට් කරපු ගමන් එක පාරටම රේස්...
  6. Starry Night

    අවිස්සාවේල්ල

    රත්නපුර හා කෑගල්ල කදුපන්ති පටන්ගන්න පාමුල තමයි අවිස්සාවේල්ල කියන්නේ. කදුකරය පැත්තෙන් එන හුලග හින්දා වෙන්න ඕනේ . අනික 90' මැද විතර වෙනකන් ඔය හෝමාගම පැත්තට ලන්වෙනකන් උදේට සැලකියායුතු සීතලක් තිබුනා. අපේ නැන්දා කෙනෙක් හිටියා හොමාගම පැත්තේ. නිවාඩු කාල වලට එහෙ ගියහම උදේ තරමක සීතලක් හා පින්නක් තිබුනා...
  7. Starry Night

    වයිද්යවරිය දූෂනය කල සැකකරු

    අනුරාධපුර, ගල්නෑව, තබුත්තේගම වගේ පලාත්වල ඇරියස් උන්ම නේ ඉන්නේ බලපුවහම
  8. Starry Night

    කැම්පස් කෙල්ලෙක් අංකල් කීව

    පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි
  9. Starry Night

    ඇත්තටම මොකටද රිලවු ගනින්නෙ

    උන්ට අස්වැසුම දෙන්න
  10. Starry Night

    රෙදි වලට නිල් ???

    Yellow + Blue = Green
  11. Starry Night

    කාන්තාවන් සියතට ගත් SriLankan Airlines..

    නොදකින් මේ වගේ පසුගාමී ජාතියක් ! මිට අවුරුදු 70 විතර කලින් ලෝක ගෑනු කරපුව අද මේ ගෑනු කරනවා කියලා උදම් අනනවා
  12. Starry Night

    මුන් මානසික ලෙඩ්ඩු ද බං?

    අඩුකුලේ ponz ලා , attention zombie
  13. Starry Night

    රෙදි වලට නිල් ???

    Thanks bro .. මේ කතාව හරි කිසම ඇදුමක් අව්වේ වෙලන්න හොද නෑ. පාට යනවා පරණ පාට වෙනවා. මම නම් ඩෙනිම් විතරයි කනපිට දාලා අව්වේ වේලන්නේ.
  14. Starry Night

    අල් ජසීරාවෙදි ගූ ගිය සීයගෙ එදා ගැම්ම කෝමද ගුපියනේ ??

    point එකට උත්තර දෙනවා නේද ? රනිල් පට්ට !
  15. Starry Night

    රෙදි වලට නිල් ???

    ඉස්කෝලේ යන කාලේ නම් කලාතුරකින් තමයි හෝදන්නේ අම්මා තමයි ඇදුම් හෝදලා දුන්නේ. හැබැයි පස්සේ නම් හේදුවා , බැන්දට පස්සේ wife තමයි කරන්නේ. ඉදලා හිටලා මමත් කරනවා. shirt වල fabric එකෙත් ලොකු අවුලක්නෑ , signature හරි emerald වගේ ඒවා තමයි තියෙන්නේ. මම කියන්නේ shirt එක කහ පාට වෙනවා කියන එකම නෙමේ , නමුත් ටික...
  16. Starry Night

    රෙදි වලට නිල් ???

    මචං ඔයාලා cotton සුදු රෙදි වලට (shirt) හෝදලා නිල් දානවද ? මොනවද දාන නිල්? නිල් දාන එකේ වැඩක් තියනවද ? කොච්චර හොදට හෙදුවත් සුදු shirt ටික දවසක් යනකොට අවාපැහැ වෙන්න බලනවා නේ ... මට මතකයි අපි ස්කෝලේ යන කාලේ shirt වලට අම්මලා නිල් දානවා . නමුත් නිල් දැම්මහම අමුත් ගදක් වගේ එනවා නේද ?
  17. Starry Night

    උපවාස කාලය (නෝම්බි) තුළ ලිංගිකව හැසිරීමට පුළුවන්ද?

    අල්ලාහ්ට සියලු ප්‍රශංසා වේවා! රාමදාන්හිදී ලිංගික සම්බන්ධතාව සඳහා පව් සමා කිරීම මෙම පව් සමා කිරීම ලෙස වහලෙකු නිදහස් කළ යුතුය; එය කළ නොහැකි නම්, අඛණ්ඩව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුය; එයටද හැකියාවක් නැති අයෙකු දුප්පතුන් හැටදෙනෙකුට ආහාර සපයා දිය යුතුය. එයටද හැකියාවක් නැති පyiය කපා දැමිය යුතුය...
  18. Starry Night

    සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴

    රාජගිරිය බත්තරමුල්ල , මාලබේ අවට දැන් තෙල් පෝලිම් කොහොමද මචන් ?
  19. Starry Night

    රූකඩය සහ ඒකාධිපතියා

    වෙනසකට තියෙන්නේ ඌ පොඩ්ඩක් සුදුයි .... එච්චරයි !
  20. Starry Night

    ගලක් උඩ ගලක්! 🫴😛

    ගලක් උඩ ගල් වලක්! 🫴😛

    No contents