1. san**

    Toyota Passo help

    Passo honda vehicle ekak . repair echchara ganan na. toyota hinda 2nd hand martket ekath hodai. family vehicle ekak hatiyata maru
  2. san**

    ඇහේ පාවෙන අංශු (Eye Floaters)

    ඇස් දෙක ටිකක් තදින් පොඩිකරාමත් ඕක පේනවා.පට්ට ලස්සනයි
  3. san**

    Man beruna, ElaKiriya nisa!!!

    මාත් ඕකට ගියා ඒ කාලේ.. java force, java robotics, java research center මේ වගේ අලි නම් දාගෙන අමු බොරුවක් කරන්නේ මුන්. මාස 3 යනකොටවත් එකේ හිටිය උන්ට ජාවා බෑ.උන් ඉගැන්නුවේ පත්තර කපන්න..මන් ගිය කාලේ මගේ group එකේ හිටිය උන් දෙන්නෙක්ම O/L Fail.උන් තුන්මුල්ලේ සක්විතිගේ හීන මාලිගාවලට අහු උනා. SQL...
  4. san**

    Feminism is Cancer

    :yes::yes:
  5. san**

    සමුගත්_කෝරා

    ekaparatama marenne na ne..mokadda danne na marenna hethuwa
  6. san**

    government university සහ privet university අතර වෙනස?

    Degree eka qualification ekak witharai. Gov ,private kiyala wenask na. ube experience saha interview ekedi uba perform karana hatiyen thamai salary eka tiranaya wenne. Foreign company nam degree eka tiyanwada kiyala witharai balanne. un danne na mu awlla enne gov da private da kiyala...
  7. san**

    aluth online WAVE - pickme lata ridei

    math app eka dagena enne. thama vehicles na godak. eunata diversla awa gaman pick me uninstall karnawa
  8. san**

    NSB Master Card වලින් Online Pay කරන්න පුළුවන් ද ?

    Essara nam online payments karanna ba. danuth baruwa athi ban.
  9. san**

    අභ්‍යවකාශෙ - Space

    ග්‍රහලෝක වලට ලං වෙනකොට ඒවගේ ගුරුත්වය දිහාවට ඇදිලා යන්න පුළුවන් ඇති. Gravity is F = G*((m sub 1*m sub 2)/r^2) where F is the force of attraction between the two bodies, G is the universal gravitational constant, m sub 1 is the mass of the first object, m sub 2 is the mass of the second object...
  10. san**

    Health Insurance

    මේ වෙන ත්‍රෙඩ් එකකින් උස්සලා මේකේ දැම්ම එකක්. posted by The_Killer thread - http://www.elakiri.com/forum/showthread.php?t=1821028&page=3
  11. san**

    Health Insurance

    මචන් කෝටේෂන් එක ටිකක් zoom කරලා දාන පුලුවන්ද? කියවන්න අමාරුයි බන් ..
  12. san**

    ගොටා භීතිකාව

    LOL
  13. san**

    Health Insurance

    Machan ube tiyana plan eke benefits dapanko.

    No contents