1. gcj

    Win a Nokia Phone - Softlogic

    ඈහ්හ්හ් මචන්ද T.F කියන්නෙ? එල එල ෆිට් තමා. මේකෙ උඩින්ම ඉන්න එකාට දෙන එකක් නෙවෙයි.. දිනුම් ඇදලා දෙන්නෙ 20ට 40ට 60 වැඩි උන්ට..:D:yes:
  2. gcj

    Win a Nokia Phone - Softlogic

    එල එල යාලු.. තෑන්ක්ස් කමෙන්ට් එකට :)
  3. gcj

    ADSL මුලාව හා TRC හී 64kbps Broadband

    :yes: :yes: බෑ මචන්:sorry: :yes::yes:
  4. gcj

    Win a Nokia Phone - Softlogic

    අනිවා අනිවා..මම දන්නවා මචන්ලා අනිවා ම සප් එක දෙනවා කියලා..:D:yes: ෆිට් තමා:)
  5. gcj

    Win a Nokia Phone - Softlogic

    ඉහි ඉහි.. අනේ යාලු මට සමාව භජනය කරලා සප් එකක් දෙන්න හොදේ :):D තෑන්ක්ස් කමෙන්ට් එකට:yes:
  6. gcj

    ADSL මුලාව හා TRC හී 64kbps Broadband

    :yes: :yes: :yes: :) :) තෑන්ක්ස් යාලුවනේ කමෙන්ට් වලට:)
  7. gcj

    Win a Nokia Phone - Softlogic

    හෙ හේ.. මම දන්නවා යාලු.. තෑන්ක්ස් වෙවා:yes::yes::yes::):) ෆිට් තමා:)
  8. gcj

    Win a Nokia Phone - Softlogic

    තෑන්ක්ස් යාලු බම්ප් එකට.. :yes::yes::D
  9. gcj

    ADSL මුලාව හා TRC හී 64kbps Broadband

    දුක තමා යාලුවනේ....:sorry::sorry: අපේ මහින්ද මාමවත් මේවට මැදිහත්වෙලා හොයලා බලනවනම් ලොකු දෙයක්:yes:
  10. gcj

    Win a Nokia Phone - Softlogic

    අනේ සොරි මචෝ..මම අවුරුදු 2ක ඉඳලා ෆෝන් එකක් ගන්න පෙරුම් පුරනවා. දැනට තියෙන්නෙ 2006 ආපු w200i කියන ෆෝන් එක. මම 2007 එලකිරි ආවෙත් w200i එකෙන්මයි.:) සල්ලි නැතුව කල්පනා කර කර ඉද්දි මේක දැක්කෙ. මරු චාන්ස් එකනේ.. තෑන්කස් මචෝ කමෙන්ට් එකට..:yes::):)
  11. gcj

    Win a Nokia Phone - Softlogic

    එල එල යාලු... තෑන්ක්ස් කමෙන්ට් එකට.. :)
  12. gcj

    Win a Nokia Phone - Softlogic

    බුම්ප් :)
  13. gcj

    ADSL මුලාව හා TRC හී 64kbps Broadband

    තෑන්ක්ස් යාලුවනේ කමෙන්ට් වලට.. :D:yes::) මාත් පොඩ්ඩක් ලාවට FB පේජ් එකේ බැන්නා:yes::)
  14. gcj

    Win a Nokia Phone - Softlogic

    :D:yes: සොරි වෙලා සප් එකක් දෙන්න හොඳෙ තෑන්ක්ස් මම දන්නවා 2007 ඉඳන් එලකිරි ඉඳලා..අපේ උන්ගෙ බොක්ක හොඳයි. ෆිට් තමා:D:D:yes: තෑන්ක්ස් සහෝ:yes::D අනේ එහෙම කියන්න එපා මචන්..මට තාම ඉගෙනගන්නවා. ෆෝන් එකක් ගන්න 5000 ක් අතේ තියෙයි.. ටිකක් හොඳ එකක් ගන්න තමා ට්‍රයි එක. ඒ අස්සෙ මේක දැක්කෙ.. තෑන්ක්ස් සහෝ...
  15. gcj

    Win a Nokia Phone - Softlogic

    ඉහි ඉහි..:) ඔව් ඔව්..:) ඉතින් යාලු ඔයාලත් එක්ක ශෙයා කරගත්ත එකනේ කලේ... :) :D මගේ ඉන්වයිට් කරන්න ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ලා බොහොම ටික දෙනයි ඉන්නෙ.. :sorry: අනික ෆෝන් එකක් ගන්න සල්ලි නැතුව දහ අතේ කල්පනා කරද්දි මේක දැක්කේ..මටත් ඉතින් සප් එක දෙන්න හොදේ.. :) තෑන්ක්ස් කමෙන්ට් එකට යාලු :)
  16. gcj

    ADSL මුලාව හා TRC හී 64kbps Broadband

    ඔව් මචෝ කම්ප්ලේන් වැඩි වෙද්දිවත් මොනව හරි කරයිනේ..:yes::yes: තෑන්ක්ස් කමෙන්ට් එකට :)
  17. gcj

    Win a Nokia Phone - Softlogic

    තෑන්ක්ස් යාලු කමෙන්ට් එකට:D:yes:
  18. gcj

    ADSL මුලාව හා TRC හී 64kbps Broadband

    දුක තමා මචන්...:sorry: තෑන්ක්ස් කමෙන්ට් එකට:) :sorry::sorry: සොරි.කොම් තමා මචෝ.. තෑන්ක්ස් කමෙන්ට් එකට:)
  19. gcj

    Win a Nokia Phone - Softlogic

    :):) ඔන්න යාලුවනේ මරු චාන්ස් එකක් .නත්තල වෙනුවෙන් සොෆ්ට්ලොජික්ලා තියෙන තරඟයක් මේක. ෆේස්බුක් එකේ නිකන් ඉන්න ගමන් කරලා බලන්නකො.යාලුවන්ට ඉන්වයිට් කරන එක තමා තියෙන්නෙ. :yes::):yes: :D:Dඔය පින්තූරෙ උඩ ක්ලික් කරලා එන්ටර් වෙන්න:D:D BUMP එකකුත් දාලම යන්නකො! :) තෑන්ක්ස්
  20. gcj

    ADSL මුලාව හා TRC හී 64kbps Broadband

    :yes::yes: තෑන්ක්ස් කමෙන්ට් වලට මචන්ලා.. අපේ අයගෙ දැනුවත් බව අඩු එක තමා මෙතන ප්‍රශ්නෙ.

    No contents