Win a Nokia Phone - Softlogic

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    :):)
    ඔන්න යාලුවනේ මරු චාන්ස් එකක් .නත්තල වෙනුවෙන් සොෆ්ට්ලොජික්ලා තියෙන තරඟයක් මේක.
    ෆේස්බුක් එකේ නිකන් ඉන්න ගමන් කරලා බලන්නකො.යාලුවන්ට ඉන්වයිට් කරන එක තමා තියෙන්නෙ.
    :yes::):yes:

    :D:Dඔය පින්තූරෙ උඩ ක්ලික් කරලා එන්ටර් වෙන්න:D:D

    BUMP එකකුත් දාලම යන්නකො!
    :)
    තෑන්ක්ස්
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Hora wagey Ref link eka demma neda?:P

    ඉහි ඉහි..:) ඔව් ඔව්..:)

    ඉතින් යාලු ඔයාලත් එක්ක ශෙයා කරගත්ත එකනේ කලේ... :) :D
    මගේ ඉන්වයිට් කරන්න ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ලා බොහොම ටික දෙනයි ඉන්නෙ.. :sorry:

    අනික ෆෝන් එකක් ගන්න සල්ලි නැතුව දහ අතේ කල්පනා කරද්දි මේක දැක්කේ..මටත් ඉතින් සප් එක දෙන්න හොදේ.. :)

    තෑන්ක්ස් කමෙන්ට් එකට යාලු :)
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඉහි ඉහි..:) ඔව් ඔව්..:)

    ඉතින් යාලු ඔයාලත් එක්ක ශෙයා කරගත්ත එකනේ කලේ... :) :D
    මගේ ඉන්වයිට් කරන්න ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ලා බොහොම ටික දෙනයි ඉන්නෙ.. :sorry:

    Ela, Ela!:D
    Nikamata kiwwe!

    BUMP
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    සුදු මහත්තයා;11513175 said:
    :D:yes: සොරි වෙලා සප් එකක් දෙන්න හොඳෙ
    තෑන්ක්ස්

    Ela, Ela!:D
    Nikamata kiwwe!

    මම දන්නවා 2007 ඉඳන් එලකිරි ඉඳලා..අපේ උන්ගෙ බොක්ක හොඳයි.
    ෆිට් තමා:D:D:yes:

    තෑන්ක්ස් සහෝ:yes::D

    ek eka ref links danna behe neda
    අනේ එහෙම කියන්න එපා මචන්..මට තාම ඉගෙනගන්නවා.
    ෆෝන් එකක් ගන්න 5000 ක් අතේ තියෙයි.. ටිකක් හොඳ එකක් ගන්න තමා ට්‍රයි එක.
    ඒ අස්සෙ මේක දැක්කෙ..

    තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට
     
    Last edited:

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    :):)
    ඔන්න යාලුවනේ මරු චාන්ස් එකක් .නත්තල වෙනුවෙන් සොෆ්ට්ලොජික්ලා තියෙන තරඟයක් මේක.
    ෆේස්බුක් එකේ නිකන් ඉන්න ගමන් කරලා බලන්නකො.යාලුවන්ට ඉන්වයිට් කරන එක තමා තියෙන්නෙ.
    :yes::):yes:

    :D:Dඔය පින්තූරෙ උඩ ක්ලික් කරලා එන්ටර් වෙන්න:D:D

    BUMP එකකුත් දාලම යන්නකො!
    :)
    තෑන්ක්ස්

    registered under you.

    machan lankawe inne maha kuhaka minissu ban. USA forum wala ref link ekai non ref link ekai 2kama danawa. e unata un godak aya ref link eken thama reg wenne. e mokada kata hari help ekak denna. e unala lankawe inna un ekata eka irisiyai. malata thawa kenek ge ref link eken reg wenna kemathi ne. man me kiwwe hemoma gena neme bahutharayak gena
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    registered under you.

    machan lankawe inne maha kuhaka minissu ban. USA forum wala ref link ekai non ref link ekai 2kama danawa. e unata un godak aya ref link eken thama reg wenne. e mokada kata hari help ekak denna. e unala lankawe inna un ekata eka irisiyai. malata thawa kenek ge ref link eken reg wenna kemathi ne. man me kiwwe hemoma gena neme bahutharayak gena

    අනේ සොරි මචෝ..මම අවුරුදු 2ක ඉඳලා ෆෝන් එකක් ගන්න පෙරුම් පුරනවා.
    දැනට තියෙන්නෙ 2006 ආපු w200i කියන ෆෝන් එක.
    මම 2007 එලකිරි ආවෙත් w200i එකෙන්මයි.:)

    සල්ලි නැතුව කල්පනා කර කර ඉද්දි මේක දැක්කෙ.
    මරු චාන්ස් එකනේ..

    තෑන්කස් මචෝ කමෙන්ට් එකට..:yes::):)
     
    :sorry:

    :baffled: mama araka mulinma kiwwata, maath mchn umbe R.Link ekenma thamai Register une:yes:
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    :sorry:

    :baffled: mama araka mulinma kiwwata, maath mchn umbe R.Link ekenma thamai Register une:yes:

    හෙ හේ..
    මම දන්නවා යාලු..
    තෑන්ක්ස් වෙවා:yes::yes::yes::):)

    ෆිට් තමා:)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ado mekath ekthara widiyaka referal link damillak ne :P

    ඉහි ඉහි..
    අනේ යාලු මට සමාව භජනය කරලා සප් එකක් දෙන්න හොදේ :):D

    තෑන්ක්ස් කමෙන්ට් එකට:yes: