උබේ ත්රෙඩ් නම පට්ට. මම ඔක්කොම කියෙව්වා. ලගදි ගියා යාලුවෙකට පල්සර් එකක් ගන්න. මම උබ කියපු ඔක්කොම copy past කෙරුව කට්ටියම පුල් හොල්මන්. bike එකේ ටයරුත් මාරු කරලා ඒ උනාට පොර කියනවා 18000 ලු පැදලා තියෙන්නේ කියල. පස්සේ අපි එපා කියල ආව. කට්ටි හිතාගෙන ඉන්නේ මම bike වැඩ්ඩා කියල. අපේ උන් එළකිරි ආවොත් පුක...