අඩෝ පට්ට මචන් මමත් ඔය සීන් කරලා තියෙනවා.
දවසක් අපි ගියා ෂෝ එකක් බලන්න. යනකොට අපි බියර් එකක් ගහල ගියේ. අපේ බුවෙක් කිව්වා සිගරට් එකක් බොන්න ඕන කියල. මමත් මු එක්ක ගිය සිගරට් එකක් ගන්න කඩයකට. සිගරට් එකක් දෙන්න කියල 50 ක් දුන්න. මු රු 10 ඉතුරු දුන්න. මම ඇහුව එකක් කියාද කියල. මු කියපි 40 ක් වෙනවා...