මෙහෙම එකක් තියෙනවා සහෝ... උඔ මැරි කරලා වැඩට යනකොට ළමයව කොහේද තියලා තියන්නේ .. වයිෆ් එහෙමත් වැඩට යනවද ? එහෙම නැත්තං වයිෆ් උඔ දරණ මතේම නොදැරුවොත්.නොගහ හදන්න ඕනේ බෑ කියලා. ඒ කියන්නේ Child Psychology කියන විෂය ගැන නොදැන හිටියොත්.... සර්වන්ට් කෙනෙක් ගන්නවා නම් ළමයා බලා ගන්න ..ඒකි Child Psychology ගැන...