1. laknath123

    completely Finished...lol

    well ,come and visit and improve your knowledge
  2. laknath123

    වාසනාව හා උත්සහය

    මේක එකතු කරන්න ඕ‍නේ... මම හිතන විදියට නම් වාසනාව ගොඩක් ඉන්නේ උත්සහවන්තය ලඟින් කියලා..:yes:. නිකම් ඉන්න කෙනෙක් ලඟට වාසනාව යන්නේ ගොඩක් කළාතුරකින් :dull: මේක අහලා තියේ නේද fortune favors the brave :yes:
  3. laknath123

    වාසනාව හා උත්සහය

    :sorry: අපේ වාසනාව බලෙන් ගත්ත අයට විඳවන්න වෙනවා .. ගොඩක් අය මැරෙන්න කලින් වි‍ඳෙව්වා හොඳට...:yes:
  4. laknath123

    වාසනාව හා උත්සහය

    :cool: :cool: :cool:
  5. laknath123

    වාසනාව හා උත්සහය

    ඔව් වාසනාව පුදුමාකර දෙයක්..;). දැක්කද අර හයිවේ ඩ්‍රීම් එක ඇදුනේ ජීවිතේට ටිකට් එකක් නොගන්න කෙනෙකුට..:sorry:. එදා අහම්බෙන් අරන් තියෙන්නේ..:cool: කෝටි 10 යි :yes:
  6. laknath123

    Ridila™ is a glorious beacon of light

    ela ela ban :D
  7. laknath123

    වාසනාව හා උත්සහය

    වාසනාව හා උත්සහය එක්‌තරා රජ කෙනෙකුට ප්‍රශ්නයක්‌ ඇති විය. ඒ මිනිසකුට ජීවත් වීමට වඩාත් වැදගත් වන්නේ උත්සාහය ද නැතහොත් වාසනාව ද යන්නයි. මෙය විසඳා ගැනීම සඳහා රජතුමා රටේ ප්‍රසිද්ධ ප්‍රාඥයන් දෙදෙනකු කැඳවීය. එක්‌ අයෙකු දෛවඥයෙකි. අනෙකා ව්‍යාපාරිකයෙකි. රජතුමා තමාගේ ප්‍රශ්නය ඒ දෙදෙනාට ඉදිරිපත් කළේය. මොන...
  8. laknath123

    හරක් චූ බොමු.

    her urine has divine healing properties :P
  9. laknath123

    -ඇඟිල්ලේ_වැඩ-

    pattazzzzzzz
  10. laknath123

    උබ පව් බන් Honest-killer

    :sorry::sorry:
  11. laknath123

    උබ පව් බන් Honest-killer

    එළකිරි කථාව... දාන්න 5ක්..ඔව් අර ඉස්සර හංගා හංගා කීලොගර් දීපු එවුන්ටත් බණින එක නැවැත්තවා අපිත්..:cool: [/SIZE][/CENTER]
  12. laknath123

    උබ පව් බන් Honest-killer

    ඉස්සර පොරක් හිටියා "අවංක ඝාතකයා" කියලා නමක් දාං.... ඉතිං ලොකේෂන් එකට දාං හිටියේ " Behind the Enemy " කියලා.. පස්සේ ඇහුවාම "අවංක ඝාතකයෝ කොහෙන්ද පස්සෙන් ඉඳන් පිහියෙන් අනින්නේ" කියලා.. ඌ ලොකේෂන් එක මාරු කලා.. අහන්න එපා ඌ කවුද කියලා :dull:

    No contents