ගොන්කම පෙන්නන්න එපා සහෝ... මම ඇහුවේ ඒකේ සිංහල තේරුම නෙවෙයි.. ඒකේ අර්ථය..මහ ලොකුවට සිංහල භාෂාවයි බුද්ධාගමටයි බැන්නට විතරක් වැඩක් නැහැ...ඒ දෙකම ටිකක් ඉගෙන ගන්න බලපංකෝ.... :rofl:
අප්පෝ නැහැ..උඹනේ අවුට් ගියේ... ෆොන්ට් සයිස් එක ලොකු වුනා.. භාෂ විලාශය වෙනස් වුනා... ටිකක් විතර තරහ ගියා..... පව් බං උඔ...