මෙහෙම දෙයක් තියෙනවා සහෝ...
මෙතන උගේ ලෙඩේ මොකක්ද කියලා අහලා පොස්ට් එකක් දාලා තියෙනවා කෙනෙක්....එළකිරියේ ත්‍රෙඩ් බලන කෙනෙක් කම් දැකලා ඇති මේ වගේ තාවකාලික ඩිප්‍රෙෂන්ස් වලට අපේ එවුන් මොන මොනා හරි කියලා ගොඩ දාලා තියෙනවා කියලා.. ඔව්වා සදාකාලික ලෙඩ නෙවෙයි.. තාවකාලික මානසික අවපාතනයන්...දන්න විදියට ගොඩ...