1. dath kimbula

    කලුකුන් රවුමට යනවා?

    උන් ගේ රිචුවල් එකක් වෙන්න ඇති බං.....
  2. dath kimbula

    උඹට දැන් හතළිහක්...

    දකින්නට ලැබීමත් සතුටක් නැගෙණියෙනි!
  3. dath kimbula

    කොහොමද ඉතින් ආයි රෙද්දක් ඇදන් fb එන්නේ

    රෙදිත් නෑ.....යටට රට අමුඩත් නෑ....... ලොල්
  4. dath kimbula

    ආනන්දයේ 130 වසරක අභිමානය

    අන්නේකයි අපි කියන්නේ රටක් වුනත් පාලනය වෙන්න ඕන මිලිටරි පසුබිමක් සහිත නායකයන් විසින් කියලා.... සහෝදර ආනන්දය දිනේවා!!!!
  5. dath kimbula

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates)

    නෑ බං... ඔය ඇක්ස් රීල් එක එක පැත්තකින් ඇද්දාම නිකං ම එනවා දගර ගැහිලා.
  6. dath kimbula

    කසුන් කල්හාර නම් වූ මහා ගාන්දර්බයා

    තාම නං නෑ..... අනික චාප කොහොමත් නෑ..... උගේ ගමන වෙන එකක්.... කස්සා ජීවත් වුනොත් වෙයි. මොකද උගේ ජනප්‍රිය නැති, (ජනප්‍රිය නෑ කියන්නේ හොද නෑ කියන එක නෙවෙයි නේ, දැන් ඉන්න ලොන්ත ගන්ධබ්බ පරපුරට ඒව විදගන්න බෑ) පට්ට වදින සිංදු තියනවා.....
  7. dath kimbula

    Urgent Tshirts!

    :confused::confused::confused: උඹ මාව දන්නවා..... මම ඩ්‍රෙස් ඩිසයිනින් කරපු බවත් දන්නවා. ඉස්කෝලේ ඒව ඩිසයින් කරන බවත් දන්නවා... ඒ කියන්නේ උඹ මම දන්න එකෙක්.... කියපිය කවුද කියලා....:eek::growl:
  8. dath kimbula

    Urgent Tshirts!

    මේකේ ඉන්නව ටීෂර්ට්ස් කියල බුවෙක්... වහාම කන්ටැක් කරපං....
  9. dath kimbula

    කසුන් කල්හාර නම් වූ මහා ගාන්දර්බයා

    එහෙම වුනත් මචං..... ඒ තාත්තා...... තාත්තලගේ පරම්පරාව එහෙම වුනා කියල අපේ පරම්පරාව එහෙම වෙන්න ඕන නෑ නේද?????
  10. dath kimbula

    කසුන් කල්හාර නම් වූ මහා ගාන්දර්බයා

    මචං මම දන්න තරමින් එච්.එම් සර් සෑහෙන්න බිව්වා. හැබැයි වල්කමේ ගියා කියල නං කිසිම ආරංචියක් නෑ. හැබැයි මනුස්සයා හරි කෙයා ෆ්‍රී මනුස්සයෙක්....අර ඔහේ ඉන්න බුවෙක්.... මොන වැරදි තිබ්බත්, ඒ තාත්ත මචං.... මගේ තාත්තත් ෆැමිලි මෑන් කෙනෙක් නෙවෙයි. තාත්ත සේවය කලේ රටට, ජාතියට. තාත්ත පුරාවිද්‍යාඥයෙක්...
  11. dath kimbula

    කසුන් කල්හාර නම් වූ මහා ගාන්දර්බයා

    අපි කොච්චර අගය කලත් කසුන් තමන් ගේ තාත්ත වන එච්.එම්. සර් ගැන බලන්නේ නැති එක නං කුජීතම තමා.......
  12. dath kimbula

    Wedding Photo

    මේකේ ඉන්නවා කුමාර456 කියල එකෙක්..... අන්න ඌ හොද ෆොටෝග්‍රැෆර් කෙනෙක්.....
  13. dath kimbula

    පිටසක්වල ප්රස්නයක්

    කිරියේ සෑහෙන්න පිටසක්වලයන් ගේ ලිංගික ශ්‍රමිකයෝ ඉන්නව නේහ්?
  14. dath kimbula

    කාම_ප්‍රශ්නයක්

    සොන්නයෙක්ට රිදිලා.... අදාළ ත්‍රෙඩ් වල රෙප් කපපං නපුංසකයා...වෙන ඒවයේ රෙප් නොකපා..... ෆේක් වලින් එන කොන්ද පණ නැති නපුංසකයා...
  15. dath kimbula

    සැබෑ විද්‍යාව ....! ගුරුත්වාකර්ශනය නෑ

    යකෝ අදත් ෆයර්ෆොක්ස් එකෙන් ඇවිත් තියෙන්නේ...... තෝ අහුවෙනව යකෝ ඔරිය කියලා....
  16. dath kimbula

    මැයි 20 වැනිදා අපි පෘථිවියට ගහනවා

    තාම ගහල නෑ වගේ.... අතේ.....
  17. dath kimbula

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

    එළකිරියට කරපු සේවයට බොහොමත් ම පින් සහ ස්තූතියි මල්ලී...... විශේෂයෙන් ම බොහොම ස්තූතියි ඔබේ නියම නමින් ම මා සමග දැන හැදුණුම්කම් පවත්වන එකට. මා ගැන ඒ තබපු විශ්වාසය මට ගෞරවයක්....

    No contents