විත්රහය සහ අවසාන පිළිතුර.....
මෙවැනි ලොල් අපත ත්රෙඩ් වල කාලය කෑම නොකරන්නැයි ආව පීඑම් තොගයක් නිසා අවසාන පිළිතුර සහ විග්රහය මෙහෙම දානවා...
දැන් පළවෙනි ප්රශ්නය මේ සංකපීරිස් කියන පුද්ගලය එක්සිබිට් ගේ අස්සක් මුල්ලක් නෑර ම දන්නවා. ඔහු මගේ තැනට ඇවිත් කතා කල වදන් පවා දන්නවා. එක්සිබිට්ස් එවපු පීඑම්...