1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හිටු ඉතින් ටිකක් :frown::frown: අපි බලමු මොනවද මේකට කරන්න පුලුවන් කියලා :D එල එල ලොලොලොයිඩ් :P
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    බොහොම ස්තූතියි මචං දැනුවත් කරපු එකට.මටත් යාලුවන්ගෙන් ඔය වෝනින් එක ආවා කලින්. මොකද මීට කලිනුත් මම කරපු නිර්මාණවගයක් වෙන අයගේ නම් වලින් FB, blog වල ගියා.මම ඉතින් අර ආතල් එකට ලියන නිසා ඒ හැටි ඒ ගැන තකන්න ගියේ නෑ ඒවා ඉතින් අපේ අයගේ හැටි තමා. බලන්න ඕනේ මේකට කරන්න පුලුවන් මොනවද කියලා :D:D
  3. ^Night Fury^

    නෑ. මේක මේ අලුත් එකක්. අරක හෙමීට ඉවර කරන්න ඕනේ :P

    නෑ. මේක මේ අලුත් එකක්. අරක හෙමීට ඉවර කරන්න ඕනේ :P
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එළ එළ. 4+ :)
  5. ^Night Fury^

    මම නවකතා ලියන්න ගත්තේ 2010 ඉඳලා බොල. ඒ කාලෙ පටන් ගත්ත එකක් තියෙනවා තා වෙන තුරු ඉවර කරලා නෑ :P

    මම නවකතා ලියන්න ගත්තේ 2010 ඉඳලා බොල. ඒ කාලෙ පටන් ගත්ත එකක් තියෙනවා තා වෙන තුරු ඉවර කරලා නෑ :P
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එළ මචං ;) ඊයේ නම් දඟල දඟල හිටියා. අද තාම පේන්න ආවේ නෑ :P
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    දැක්කේ නෑ මේ ටිකේ නම් :oo::oo:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පෙති ගන්න ඩොකෙක් රෙකම්න්ඩ් කරන්න ඕනේනේ. අර ලකි ලූක් හොර වෙදාටවත් කියන්න ඕනේ :lol::lol:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එළ මචෝ. බොහොම ස්තූතියි :D ඔව්. උඹ කියනකන් මේ හිටියේ :rofl::rofl:
  10. ^Night Fury^

    Mewanan Lama Aparada

    ජිම්නාස්ටික් කරද්දි ඔහොම තමා බං. ඔය දේවල් කරන්නේ උන්ගෙම හොඳට. හදිස්සියෙ හරි ඩ්‍රිල් එකකදි පොඩ්ඩක් එහාට මෙහාට ඇඹරුනොත් ඔය විදියට ස්ට්‍රෙච් කරලා පුරුදු වෙලා හිටියේ නැත්තම් අනිවා ඩිස්ලොකේට් වෙනවා. ඒ නිසා උන්ටමයි හොඳ ඔය කට්ට කාගෙන කරන එක :yes::yes:
  11. ^Night Fury^

    Galaxy s2 Housing

    මචං මෙහෙමයි. කැඩිලා තියෙන්නේ කොයි හරියෙද?? අර සිල්වර් ෆ්‍රේම් එක කැඩිලා නම් හදන්න යන්න එපා. ඊට වඩා හොඳා අලුත් එකක් ගන්න එක. මොකද ඒ Frame එක දාන්න මුළු ෆෝන් එකම ගලවන්න වෙනවා ඩිස්ප්ලේ එක පවා. ආයේ දාද්දි factory quality එක එන්නේ නම් නෑ. අනික් එක තමා පට්ට ගාණක් ගන්නවා ඒ වැඩේට. මොකද ඒඛ හෙන රිස්ක්...
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හැමදාම :baffled::baffled: හැමදාම නම් කොහොම වෙයිද දන්නේ නෑ :P පුලුවන් ඉකමනට දානවා :P :cool::cool: :lol::lol: :oo::oo: ඉක්මනට දානවා දානවා :P
  13. ^Night Fury^

    මව්කිරි සහ පියයුරු

    වැදගත් ලිපියක්. රෙප් 4+
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කවුරු ගන්නද. ආ... ඊයේ පාන්දර කෝල් කරලා මාව ඇහැරවපු එකා නිසා තමා මේ ඔක්කොම :angry: කතාව ඉස්සරහට චාටර් කරන්න කියලා හිතන් ඉන්නේ :P පුලුවන් හැම වෙලාවකම දානවා :yes::yes: මට දුප් කියලා ඔයා යන්නේ :P හා හා GN GN එහෙනම් :rofl:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලස්සන?? :dull::dull: වෙන ලස්සන නම් නැතිවට PPffff :P
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මට නිදිමත නෑ වගේනේ :dull::dull: මේ ටිකේම කලින් නිදා ගත්තා. අද නිදිමත නෑ :no: ඔව්. ඒකනේ මම මුලින්ම සයූ කියලා දාන්න බෑ කිව්වේ.යල් පැනපු නම් :rofl::rofl:
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔව් අනේ නිදි නැති නෙත් නිසා නිදා ගන්නේ කොහොමද ? :dull:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔව් මේ දිග කතාවක් :P ජෝන් අන්කල් දාලා බෑනේ. කොල්ලෙක්ගෙ කතාවකට අන්කල් කෙනෙක් දාලා හරි යනවද :P
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    උඹ හිතුවද අපේ තාත්තට පිස්සු කියලා කනත්තක් එහා පැත්තේ ගෙදර හදන්න? :angry::angry: :lol::lol:

    No contents