1. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    දැන් ලොකුයි :angry:
  2. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    මනීෂා බං නම. ඒකිගේ නළ දතක් තියෙනවා :P දැන් ආට්ස් කරන්නේ :dull::dull: :P:P රෙප් 4+ මනීෂා චංචලා :rofl: :frown::frown:
  3. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා :angry: :rofl::rofl: :D ඔව් ඔව්. ඒකි තමා :P
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඇයි මොකද?? මීට කලින් serve හිස් වෙලා තියෙනවා දැකලා නැද්ද? නි.වැ.බ.ය.ම.ය :angry::angry:
  5. ^Night Fury^

    ඉන්න පොඩ්ඩක් බලලා ක්‍රියාමාර්ග ගන්න වෙයි වගේ :dull: server එක දැන් වල් වැදීගෙන යනවා වගේ :frown:

    ඉන්න පොඩ්ඩක් බලලා ක්‍රියාමාර්ග ගන්න වෙයි වගේ :dull: server එක දැන් වල් වැදීගෙන යනවා වගේ :frown:
  6. ^Night Fury^

    [IMG]

    [IMG]
  7. ^Night Fury^

    ~සුදූ~

    එළ මචං 4+
  8. ^Night Fury^

    ~සුදූ~

    :P:P Thanks machan 4+
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    දෙන්නටම Ridila™ :lol::lol:
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    බොට තේරුණේ නැතෙයි? :yes::yes:
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අනේ මොකට ඒහරිය :P :oo::oo:
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මම ඇවිත් තත්වය සමනය කරන්න හදද්දිමනේ උයා ගියේ :dull::dull: :lol::lol: අපෝ හොරා තෝත් එවෙලේ හිටියා නේද? Aimbot දැම්මා කියලා ජීවිතේට කියන් නෑ දන්න එකෙක්. තොට එච්චර දෙයක් කරන්න පුලුවන් නම් බැරියෑ :rofl::rofl:
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ළමයි නම් ප්ලේ කරනවද දන් නෑ :dull::dull:
  14. ^Night Fury^

    නොදකිං දොස්තර

    මිසී කියලානේ කියන්නේ. මම නම් ජීවිතේට මැඩම් කියලා නෑ. ගොඩක් වෙලාවට ඇන්ටි තමා කියන්නේ :lol::lol: අක්කලා වෙන එවුන් වැඩිය සෙට් වෙන්නෙම නෑ :oo::oo: අනික් වෙලාවට නිකංම Doctor කියලා කියනවා. gender එක බල බල ඉන්නේ නෑ :dull::dull:
  15. ^Night Fury^

    ~සුදූ~

    Thanks මචංලා.... රෙප් දෙන්න පුලුවන් වුන ගමන් දෙනවා ;)
  16. ^Night Fury^

    mjayanatha සහ ගෝරිල්ලා

    mjayantha සහ mjayantha
  17. ^Night Fury^

    නොදකිං දොස්තර

    අඩේ අනේ මංදා බං. මට ඔහොම වෙලා නම් නෑ. මම එකපාරක් ඩෙන්ටල් චෙකප් එකකට රජයේ එකට ගිහින් ඒකේ හිටපු දොස්තර ඇන්ටි නම් කිසි අප්පිරියාවක් නැතිව චෙක් අප් එක කරේ. මගේ කෙල ඒ ඇන්ටිගේ අතේ ගෑවුනත් එක්ක. මම හිතන්නේ ඒක ගැන ගාණක් නැති වෙන්න නම් බොක්කෙන්ම දොස්තර කම එන්න ඕනේ. කරන්නම් වාලේ කරලා දොස්තරලා වුනාම තමා...
  18. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ආයේ පරණ Avatar එකට බැහැලා තියෙන්නේ. what was that??? නාකියි කිව්වා නේද එයා?? :P:P
  19. ^Night Fury^

    ~සුදූ~

    අක්කි දුප් :frown:

    No contents