අඩේ අනේ මංදා බං. මට ඔහොම වෙලා නම් නෑ. මම එකපාරක් ඩෙන්ටල් චෙකප් එකකට රජයේ එකට ගිහින් ඒකේ හිටපු දොස්තර ඇන්ටි නම් කිසි අප්පිරියාවක් නැතිව චෙක් අප් එක කරේ. මගේ කෙල ඒ ඇන්ටිගේ අතේ ගෑවුනත් එක්ක. මම හිතන්නේ ඒක ගැන ගාණක් නැති වෙන්න නම් බොක්කෙන්ම දොස්තර කම එන්න ඕනේ. කරන්නම් වාලේ කරලා දොස්තරලා වුනාම තමා...