මේකේ කමෙන්ට් කරලා තියෙන ගොබ්බයෝ ටික බලපල්ලකෝ. යකෝ බුදු දහමයි මේ දේවලුයි සසඳන්න යන්න එපා. මොකෝ හාමුදුරුවෝ කිව්වද ධර්මයේ තියෙන නිසා මම මේ ගිනි තියාගත්තේ කියලා??? නෑනේ. ඒක ඒ හාමුදුරුවන්ගේ පෞද්ගලික කැමත්ත. මේ කමෙන්ට් කරන එක හරකෙක්ට බෑ අඩු ගානේ පෙලපාලියකට ගිහිල්ලා කෑ ගහන්න හරක් මස් කන්න එපා කියලා...