1. prabo22

    මිනිස්සු පූජා කරපු ඉඩම් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන් බෙදනවා 🤌

    පක්ශ අරමුදලෙන් ඉඩම් ඇරන් දීපන්කො කාලකන්නි හිගන ජෙප්පො
  2. prabo22

    නිරාගාමිකයන් හිඟයක්....

    wtf රෑට දැක්කොත් බය හිතෙනව ,, යකෙක් වගෙ,, අම්මො
  3. prabo22

    ඇග හෙල්ලිලි

    ඔරිගිනල් අඩු කුලෙ
  4. prabo22

    වැඩ බෑ පච විතරයි කිව්වට රංබණ්ඩා මාමගේ කොලුවා වැඩ පෙන්නලා!

    තාම කීවෙ නැද්ද කලින් ආන්ඩුව මදුරුවො බෝ කරා කියල,, ගෝටාබයගෙ ප්ලෑන් එකක් කියල
  5. prabo22

    කිරි මුට්ටි 24 ක් නිසා මගීන් 1500 ක් 'සුනාමියට' බි&#

    පාස්කු වගේ මේ ගැනත් පරීක්ශන කරාද?
  6. prabo22

    අරුන්ට පිස්සුද නැත්නම් සජිත් වැහිලාද වෙන කියන්න දෙයක් නැද්ද.

    ජෙප්පොන්ට හොදට හෑලි ලියන්ඩ පුලුවන්,
  7. prabo22

    Fixed my table!!

    photo?
  8. prabo22

    පුදුම ඇබුලංස් ටිකක් නේ යන්නේ බන් breaking news යන්නෙත් නෑ

    මේ ආණ්ඩුව ඔක්කොම ශේප් එකෙ වහනව ,, අර මර්වින් සිල්ව ඉන්න කාලෙ ගස් බැදල ඩෙන්ගු බො වෙන එක අඩු කර,, මුන් මොනවද කරන්නෙ
  9. prabo22

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    චූටි මල්ලි පොඩි මල්ල,වනැස,කාරිගෙ චැනල් එක,epicenter, raamuwa මේ චැනල් මොනව හරි කරන ගමන් අහන ඒව,, බලන ඒවා තියෙනව ගොඩක් කම්මලි ඔක්කොම දාන්ඩ ඉන්cලුඩින්ග් ටෙලි ඩ්‍රාමා

    No contents