කිරි මුට්ටි 24 ක් නිසා මගීන් 1500 ක් 'සුනාමියට' බි&#

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    Aparadayak karala deshapalaneta connection tiyennath ona.

    කාලාකණ්ණි, මූසලයො ඉන්න රටවල්
    ඔවු බන්, තාමත් ඔය වගේ කැත වැඩ වෙනවා. රට මැදින් යන කුණාටුවක් ගැන මුළු ලෝකෙම කතා කරද්දී අපේ උන් උඩ බලන් හිටිය. වැරදි වෙලාවේ වාන් දොරටු ඇරලා ගම් නගර පිටින් වැනසුව. ඊළඟට ඔය වගේම කිරි වෙළඳාම තවම වෙනවා. හම්බන්තොට පැත්තේ ඉඳල එන ලංගම බස්වල කිරිහට්ටි පුරවාගෙන එනවා. මගදී කඩවලට බෙදනවා. එක කාලයක් තිබ්බ අනිල් මුණසිංහ කියල සභාපති කෙනෙක් හිටි කාලේ. ඔය වැඩේ කරලා අහුවුණු උන්ට රස්සාව නැති වුන.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    පාස්කු වගේ මේ ගැනත් පරීක්ශන කරාද?