ඕනම දේක සතුට තියෙන්නේ අල්ලගන්න පස්සෙන් දුවන කොට විතරයි කියලා කතාවක් තියෙන්නේ ;) පල් බොරු
ගොඩක් කාලෙකට පස්සේ ලියපු ලස්සන පද කීපයක් සෑම්
ලොකු කතාවක් තියනවා ඔය පුංචි පද වැළ් අතරේ
ලස්සනයි ආයෙත් ලියන්න පටන් ගන්න
විරහවට තරම ආදරේට කවි සිතුවිලි එන්නෙ නෑ ළුනේ