එහෙමම නැ බන් ඉංග්‍රිසි වලත් ඇගට වගෙම හිතටත් වදින්න ලියපුවා තියෙනවා අවුල තියෙන්නෙ අපිට ඉංග්‍රිශි පුලුවන් උනාට ලියාපු එකාට සිංදුවෙන් කියන්න ඕනෙ උනදෙ, දන්නවන්න ඕනෙ දෙ අපිට දැනෙන්න තරම් අපෙ ඉංග්‍රිසි හොද මදි:yes:(:dull:මගෙ නම් ඉංග්‍රිසි ටිකක් අවුල් එත් සම්හර සිංදු වදිනවා වැදෙන්න ඕනෙ තැනටම:) අපි...