එහෙනම් මචන් උබ කියන්නෙ එකමත් එක කාලෙක හිටපු ජිරාප් කෙනෙක් සෙල්ලම් කර කර හිටපු බෝලෙ ගහක කරුවක රැදුනම ඒක ගන්න යාලුවො ඌව ඉස්සුවම අරු කරුවෙ හිරවෙලා නැයො ටික ඌව එකෙන් බෙරන්න පහල ඇද්ද ඔහොම ඇද්ලා ඇදලා පැය ගාන්ක් යන කොට අරුගෙ බෙල්ල දික් වෙලා එකෙන් බෙරුනා එදා ඉදන් තමයි ඔය ජිරාෆ්ගෙ බෙල්ල දිගට තියෙන්න...