මචන් ගුගල් I/O එකට යන්න පුළුවන් ඉන්විටෙෂන්ස් ඕනේ නැහැ. ඔය ටීෂර්ට් එක ගන්න සහ කෑම වවුචරේ ගන්න තමයි ඔය ඉන්විටේෂන් ලෙටර් එක ඕනේ. අනෙක ඔතනට ගොඩක් ය එන්නේ ඔය ටි ෂර්ට් එක අරන් යන්න . නැතව තමන්ට කියල දෙයක් ලබා ගන්න නොවෙයි.
ගිය සැරේ මල ජරා කොත්තුවක් දුන්න,. කිසිම රසක් නැහැ. උබ බය නැතුව පලයන් ඇතුලට...