1. I

    ජනාධිපතිට තව වසරක් කල් දෙන්න - පොරොන්දු ඉෂ්ඨ කලේ නැතිනම් ගෙදර යෑමට සූදානම්

    තව අවුරුද්දක් මූට ඕනෙ තිසා වැවයි නුවර වැවයි බොරලු දාල ඉතුරු ටිකත් ගොඩකරගන්නද.. ඊලගට එන එකෙක් අල්ලගත්ත ඉඩම් වන්දියකුත් එක්ක මුගෙන් ගන්න බලකරන්න ඕන
  2. I

    හෙට School පටන් ගන්නවද බන් ?

    හෙට ඉස්කෝල වලත් කනක් ඇහෙන්නැති වෙයි කපුටු කාක් සින්දු නිසා
  3. I

    ජනාධිපතිට තව වසරක් කල් දෙන්න - පොරොන්දු ඉෂ්ඨ කලේ නැතිනම් ගෙදර යෑමට සූදානම්

    මුන්ට දැන්නම් තව ඉන්න දුන්නොත් ආයෙ ආත්මයක් නැති නිසා පහුගිය අවුරුදු 15 ට ගහපු ගැහිල්ලවගේ දහගුනයක් යටිමඩි ගහයි එක අවුරුද්දට... ලැජ්ජනෑ මුන්ට තව හොරු නිසා එලෙව්වම තව අවුරුද්දක් හොරා කන්න කල් ඉල්ලනෝ 🤭🤭🤭අම්මෝ මෙහෙම කපටි නීච සොරු. තව අවුරුද්දක් කාල යන්නම්ලු🤣
  4. I

    ජනාධිපතිට තව වසරක් කල් දෙන්න - පොරොන්දු ඉෂ්ඨ කලේ නැතිනම් ගෙදර යෑමට සූදානම්

    මූ ඔක්කොට වඩා පට්ට හොරා🤭 වැව් ගොඩකරන ලස්සන අනුරාදපුරේ එවුන් කියන්න.. මූ දවස්ක් හිටියත් එදාටත් ඉඩන් කිපයක් අල්ලන එකෙක් Anuradhapura kollo kooo.. Muwath elawanna oney.. #SMgoHome#
  5. I

    හෙට School පටන් ගන්නවද බන් ?

    Ow ban epa wenawa poth tika hoyagannath oney puduma kandoskririyak tiyenne
  6. I

    Shalani Tharaka

    Kawda meyage husband
  7. I

    ක්‍රීඩා අගමැතිගෙන් පොරොන්දුවක් !!!

    නාමල් ඇමතිතුමාට කියල වතුකරේ කාර් රේස් එකකුයි රුසියන් ඩාන්ස් එකකුයි වෝට ස්පෝටුයි කරන්න බැරිද
  8. I

    විරෝධතා වැඩි වේගෙන ඵනවා..ඉක්මණටම හිට්ලර් පාලනයක් ඕන..- ඥානසාර හාමුදුරුවෝ...😑

    දැන්වත් තාම හැදිල නෑනෙ.. මේ වගේ අය නිසා සාසනේටම මිනිස්සු බනින තත්වෙට ආව. තවත් රට විනාස නොකර ඉන්න කියල අනෙක් හිමිවරු වත් අවවාද කරන්න තදින්ම
  9. I

    ගෝල්ෆේස් වල ගෝටා ඇතුළු රාජපක්ෂලට කරන මලයාලම් ශාන්තිකර්මය කරන්නේ ඇත්තටම වැඩ්ඩේක්ද?

    හෙට කොහොමද යකෝ Boss දැන් ඇමතිල ද්විරුම්දෙන එක කොරන්නෙ? උදෙන්ම අනුරාදපුරේ යන්න වෙලා හූනියන් කප්පවන්න සොහොනෙ දපල😶
  10. I

    නිපුන රණවකව ජනතාව පන්නා දමයි. දිව ගොස් වාහනයෙන් පැනයයි. 🤣

    But support from opposition in terms of constitution options is nothing. SJB is dead and sajith just taking bullshit over the media just to show he is alive.
  11. I

    Idiriyata mokak weida?

    The Mihihana and Galle face protestors have brought upto some level of the county in this chaos. All people who kept their mouth shut and afraid of shitty rulers are now directly talking. But sadly, opposition in this country is utterly failure and incapable to bring this status to next level...
  12. I

    අලුත් සැලසුම එලියට.

    ඒකනෙ මේ.. 🤭🤭🤭 අපිත් බැලුව කොවිඩ් හැදුනු ඔක්කොම එවුන් ගෙවල්වලම ඉන්නෙයි කියල එහෙම ගෙවල්වලම ඉදගෙන හොදකරගත්ත එකේ මෙතුමා මොකෝ ලොකුම ඉස්පිරිතාලෙක බෙරත් ගහල ප්‍රචාරයක් දීගෙන ඇඩ්මිට් වෙන්නෙ කියල
  13. I

    කපුටා left 🔴BREAKING

    Kohomada ban meka trace karey
  14. I

    අරගලයට එන Party people- Video

    Gon athal මේකයි තත්වෙ... වෙනදට නයිට් ලයිෆ් කියල සෙක්ස් පාර්ට් අරපාටි මේ පාටි වල ගිහින් පුරුදු එවුන් වෙනසකට මේකෙ රින්ගල ආතල් ගන්නව. කන්න බොන්න නැති උයන්න ගැස් නැති මිනිස්සුන්ගෙ වේදනාව මත එන්න ඕන විරෝදී අරගලේ නයිට් ලයිෆ් සෙට් එකයි කෝකෙනුත් ආතල් එකක් ගන්න පැලැන්තියයිවිසින් high jack කරල...
  15. I

    කපුටා left 🔴BREAKING

    ඌම මෙහෙ ඉදගෙන නිව්ස් යවනවඇති බොරුවට අනින් උන් බොරු කියනවා කියල පෙන්නල කොන්ෆියුස් කරල මූ හොද මිනිහ වෙන්න

    No contents